CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3202 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 30, 2008United States141 Min.
Your rating: 0
10 1 vote
Changeling (2008) | නොමියෙන බලාපොරොත්තු…

වෝල්ටර් කොලින්ස් කියන්නේ ,තම පියා හැරගිය නිවසේ තම මව සමග වාසය කරපු පොඩි ළමයෙක්.ඔහුට සෑම දෙයකටම හිටියේ ඔහුගේ මව වනක්‍රිස්ටීන් කොලින්ස් පමණයි… සෑම දිනකම වාගෙ ක්‍රිස්ටීන් කොලින්ස් තම සේවා ස්තානයට යනවා.. නමුත් එක් දිනක, වැඩ නිමවී ගෙදර එන විට තම දරුවා ගෙදර හිටියේ නැහැඇය නොසෑහෙන්න උත්සාහයක් ගන්නවා තම  පුතා වන වෝල්ටර් කොලින්ස් සොයා ගැනීමට…මවකගේ ආදරය, සෙනහස, අධිශ්ටානය.. නොපසුභට උත්සාහය තම නැතිවුන පුතා සෙවීමට දරණ කැපවීම මුලු චිත්‍රපටය පුරාවටම අපට දක්නට ලැබෙනවා.. 1928 කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සිදුවූ සත්‍ය සිද්ධියක් පාදක කොට ගෙන තමයි, මෙම චිත්‍රපටය නිපදවා තිබෙන්නේ..

වෝල්ටර් කොලින්ස් වැනි කුඩා ළමයින් 20 දෙනෙකුට සිදුවූ ඉතාම අනුවේදනීය කතා පුවතක් ඉතාම සංවේදී ලෙස මෙහි ගෙන හැර දක්වනවා…ළමයි මල් වගේ…තම ළමයි‍ තම පණ මෙන් ආරාක්ෂාකරගන්න කියලා අපි නිතරම කියනවා නේද…පොඩි ළමයි සිටින දෙමව්පියන්ට  මෙන්ම කාටත් මෙම කතා පුවත නරඹන්න කියලා මම ආරධනා කරනවා.. මවකගේ ආදරය, සෙනහස, අධිශ්ටානය… ගැන කියවෙන ඉතාම අනුවේදනීය කතා… ප්‍රධාන චරිතයට පණපොවන්නේ.. Angelina Jolie වන අතර. Wineville Chicken Coop Murders නැමති සත්‍ය සිද්ධිය පාදක කොට ගෙන තමයි මෙය නිශ්පාදනය කර තිබෙන්නේ.. 

mmitted to an asylum.

Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුවන් වික්‍රමසිංහ (Baiscopelk)
IMDb 7.8 /10 256,375 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Angelina Jolie isChristine Collins
Christine Collins
John Malkovich isRev. Gustav Briegleb
Rev. Gustav Briegleb
Jeffrey Donovan isCaptain J.J. Jones
Captain J.J. Jones
Michael Kelly isDetective Lester Ybarra
Detective Lester Ybarra
Colm Feore isChief James E. Davis
Chief James E. Davis
Jason Butler Harner isGordon Northcott
Gordon Northcott
Amy Ryan isCarol Dexter
Carol Dexter
Geoff Pierson isS.S. Hahn
S.S. Hahn
Denis O'Hare isDr. Jonathan Steele
Dr. Jonathan Steele
Frank Wood isBen Harris
Ben Harris

Similar titles

Annaatthe (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman: Unbound (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chithirai Sevvaanam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hard Home (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
See For Me (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sarrainodu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Addams Family (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Monk and the Gun (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Raid 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Target (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published