EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඝාතන පෙළ

2026 වසරේ ජනවාරි 23 දා නිකුත් වුන Cheekatilo කියන්නේ suspense thriller චිත්‍රපටයක්.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 විනාඩි 6ක් වගේම, 18+ ශ්‍රේණිගත කිරීමක් ලබල තියෙනවා.

කතාව පැත්තට ගියොත්, Sandhya ගේ හොඳම මිතුරිය වෙන බොබීව සීරියල් කිලර් කෙනෙක් අතින් ඝාතනයට පත් වෙනවා, ඉතින් මේ ඝාතකයා කවුද කියල හොයාගන්න මෙයාලට පුලුවන් වෙයිද?

ඒ ගැන දැනගන්න, හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

Comments