EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Chief of Station (2024) | CIA ප්‍රධානියෙක්

IMDb අගය 4.7ක් වුන 89% Rotten Tomatoes අගයක් ලබාගත්ත film එකක් තමා මම අද ඔයාලට අරගෙන ආවෙ.. ෆිල්ම් එකේ නම තමා chief of station. හැරෙමු එහෙනම් කතාව පැත්තට…

බෙන් කියන්නෙ හිටපු CIA ප්රධානියෙක්.. එයාගෙ බිරිඳ අනතුරක් නිසා මියගියාට පස්සෙ එයා දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා. මේ සිද්ධිවල අග මුල හොයන් යනකොට එයා කුමන්ත්රණයක් හෙලිදරව් කරන්න ලෑස්තිවෙනවා.

එයා ඒකට හවුල් කරගන්නෙ හිටපු විරුද්ධ වාදියෙක්ව.

Comments