EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageCirkus (2022) | සිංහල උපසිරැසි සමඟ
පර්‍යේෂණයකින් ඇරඹෙන්නේ. නිවුන්නු කපල් දෙකක් අරන් එයාලව මික්ස් කරලා, මෙයාලව ඈත් කරලා වෙන වෙනම ගෙවල් වලට හදාගන්න දීලා, එක පර්‍යේෂකයෙන් එයාල හැදෙන වැඩෙන හැටි බලන් ඉන්නවා. ඉතිං මෙයාලට අමුතුම හැකියාවක් තියෙනවා. එක කෙනෙක්ට විඳුලිය වදින් නෑ. අනික් කෙනාගෙන් විඳුලිය වදිනවා.
ඔහොම වසර ගානක් ගියාම මේ නිවුන් ළමයි එකම රූපෙ නිසාත්, තමාගෙ රුව ඇති තව අයෙන් ඉන්න බව නොදන්නා නිසාත්, මෙයාලගෙ පවුල් වලට ලොකු ප්‍රශ්ණ එනවා. ලොකු පැටලිලි ජාලයක් මැද්දෙන් යන කථාවක්. විනෝදකාමී එකක්.
Share
Links
Comments
February 19, 2023
February 22, 2023








