CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2097 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 19, 2025United Kingdom96 Min.
Your rating: 0
9.1 15 votes
Cleaner (2025) | සිංහල උපසිරැසි සමඟ

 

ජොආනා ලෝක්, නැත්නම්, ජෝයි රැකියාව විදියට කලේ ඉතා උස ගොඩනැගිලි වල පිටතින් වීදුරු පිරිසිදු කිරීම. මේක ඇත්තටම ලේසි රාජකාරියක් නෙමෙයි. ඒකට උස තැන් වලට යන්න බය නැති වෙන්න ඕන වගේම ඉතා ලොකු නිර්භීතකමක් තියෙන්න ඕනේ. ජෝයිට මේක කරන්න පොඩි කාලේ වෙච්ච සිදුවීම් උදව් වෙලා තියෙනවා. එයාගේ තාත්තා, ගොඩාක් දරුණු ගති තියෙන කෙනෙක්. එයා නිතරම, බාල පුතා, මයිකල්ට කේන්තියෙන් කතා කරනවා. මේක ඉවසගෙන ඉන්න අකමැති ජෝයි කරන්නේ, තමන් ජීවත් වුනු උස ගොඩනැගිල්ලේ ජනේලයකින් එලියට ගිහින්, කුඩා ඉඩ ප්‍රමාණයක ඉඳගෙන ඉන්න එක. මේ නිසා තමයි ජෝයි උස තැන් වලට බය නැති වෙන්නේ. මේ අවුරුදු විස්සකට කලින් සිදුවීමක්.

වර්තමානයේ, එක දවසක් රැකියාවට එන ජෝයිට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් රැසක්. ඇයගේ සහෝදරයා මේ වෙනකොට ඉන්නේ, අනාත නිවාස වල හෝ රැඳවුම් නිවාස වල. ඒ එක් නිවසකින් ඔහුව ඉවත් කරනවා, මයිකල් කරපු අනවසර පරිගණක ඇතුල්වීමක් නිසා. ඒ දවසේ, ජෝයිට සිදුවෙනවා, මයිකල්වත් රැකියාව කරන ස්ථානයට අරගෙන යන්න. මෙහිදී සිදුවෙන දේවල් දැනගන්න නම්, චිත්‍රපටිය නරඹන්න වෙනවා. මොකද මම තව විස්තර කිව්වොත්, මම ගත්ත විනෝදය ඔයාලාට අරගන්න බැරිවේවි.

මේ චිත්‍රපටිය Martin Campbell ගේ අධ්‍යක්ෂණයක්. බ්‍රිතාන්‍ය තිර රචකයන් වෙන Simon Uttley, Paul Andrew Williams සහ Matthew Orton තමයි මේ චිත්‍රපටිය ලියලා තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Daisy Ridley (ජෝයි), Clive Owen (මාකස්), Taz Skylar (නෝවා), Matthew Tuck (මයිකල්) ඇතුලු පිරිසක්. මේ හැමෝගෙම රංගන දායකත්වය නිසා මේ චිත්‍රපටිය සාර්ථක වෙලා තියෙනවා.

Web ratings ගැනත් ටිකක් කියන්නම්. මම මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 4.9, Rotten Tomatoes 50%, Metacritic 52%,Google Users 62% අරගෙන තිබ්බා. බ්‍රිතාන්‍ය චිත්‍රපටි වලට ඉතිං ඇමරිකානු ඒවාට වගේ මනාප වැටෙන්නේ නෑනේ.

වැඩි කතාවක් නැතුව අපි චිත්‍රපටිය රස විඳිමු.

Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cleaner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිලුෂ හේමාල් අලහකෝන් (Zoomlk)
IMDb 5 /10 4,050 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Daisy Ridley isJoey Locke
Joey Locke
Rufus Jones isGeoffrey Milton
Geoffrey Milton
Richard Hope isAlistair Lawson
Alistair Lawson
Lee Boardman isGerald Milton
Gerald Milton
Stella Stocker isJennifer Fields
Jennifer Fields
Atanas Srebrev isCNN Anchorman
CNN Anchorman

Similar titles

The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paws of Fury: The Legend of Hank (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eraser: Reborn (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Arya 2 (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Warriorr (2022) Sinhala Subtitle | ” රණශූරයා ” | සිංහල උපසිරැසි සමඟ
Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaadan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tremors (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadambari Aajo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published