CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2563 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 22, 2023United States95 Min.
Your rating: 0
7.4 8 votes
Cocaine Bear (2023) | කොකේන් වලසා.

මුලින්ම කියන්න ඕනා මේක ඇත්ත සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සිනමාපටයක්. ඒ කතාව ගැන කිව්වොත්, “1985 අවුරුද්දේ කෙන්ටකි පොලිස් නිලධාරියෙක් සහ නීතිඥක් වෙච්ච ඇන්දෘ තොර්න්ටන් නැමැත්තා මත්ද්‍රවය ජාවාරම්කාරයෝ බවට පත්වෙලා තියෙනව. ගුවන් මගින් ඇවිල්ලා මත්ද්‍රවය එක්ක පැරෂුට් එකකින් දාන හෝ පනින එක තමයි මිනිහා කරලා තියෙන්නේ. කොහොමහරි අධික බර නිසා දවසක් ප්ලේන් එක කඩාගෙන වැටිලා මිනිහ මැරෙනවා. මේ තියෙන්නේ ඒ සිදුවීම සහ සිනමාපටයේ ඒ සිදුවීම ප්‍රති-නිර්මාණය කිරීම. “

මත්ද්‍රවය කිලෝ 40ක විතර ප්‍රමාණයක් ජාතික වනෝද්‍යානයකට වැටෙන්නේ. මේ පාර්සලය හොයාගන්නේ වලහෙක් විසින්, ඒ කාලේ හැටියට ඩොලර් මිලියන 20ක වටිනාකමක් තියෙන, දැන් වටිනාකම බැලුවොත් ඩොලර් මිලියන 50ක විතර කොකේන් ප්‍රමාණයක් මේ වලහා විසින් කනව. ඊට පස්සේ සිදුවීම වෙන්න ගන්නේ. මහජනතාව මේ වලහව නම් කරලා තියෙන්නේ පැබ්ලෝඑස්කොබෙයාර් කියල. 😛 අද වෙනකොට මෙයා ඉන්න තැන සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැනක්. කොකේන් මත්ද්‍රවය අධිකව ශරීරගතවෙලා තමයි මේ වලහා මිය යන්නේ. හැබැයි සිනාමාපටයේදී ඒ සිදුවීම වෙනස් වෙනවා. නිර්මානාත්මක අවශ්‍යතාවයන් මත සිනමාපටයේදී ගොඩක් සිදුවීම් අතින් දාල තියෙනව ඉතින්.

ඇන්දෘ තොර්න්ටන්

ඒ වගේම එමී සම්මානලාභී Ray Liottaගේ අවසාන සිනමාපටය මේක. මේ සිනමාපටයේ කටයුතු අවසන් වෙන කාලය වෙනකොට එයා මියයනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 6.2 /10 29,879 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Batman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Croods (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kashmir Files (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pathaam Valavu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shaolin Soccer (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zebra (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Storks (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Andhaghaaram (2020) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Our Little Secret (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published