CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3463 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 12, 2023United States104 Min.
Your rating: 0
9.4 10 votes
Crater (2023) | “චන්ද්‍ර ගවේශකයෝ”

මේකෙ නම Crater (2023)..නමෙන්ම පේනවනෙ ආවාටයක් ගැන හඳ ගැන කියන්නෙ කියලා..ඔව් ඉතින් මේක අභ්‍යාවකාශය සම්බන්ද ෆිල්ම් එකක්. අධ්යක්ෂණය කරේ Kyle Patrick Alvarez කතාව ජෝන් ග්‍රිෆින් ගෙන්..නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නෙ ඩෑන් කොහෙන්, ඩෑන් ලෙවින්ෂෝන් ලෙවී.. රංගනයෙන් යෙසායා රසල්-බේලි, මැකෙනා ග්රේස්, බිලී බැරට්, ඕර්සන් හොං, තෝමස් බෝයිස්, ස්කොට් මෙස්කුඩි යන ළමා නළුනිළියො රැසක් දායක වෙනවා.2023 දී Diney plus හරහා බෙදාහැරුන මේ ෆිල්ම් එකට IMDB අගය 5.2 ක් කුණුතක්කාලි දර්ශකයෙ 63% ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා..

ඉතින් වැඩි කතා ඕන නෑ අපි බලමු සාරාංෂයක්…

හඳවටා ගෙතුන කතාවක් අපිට දැකබලාගන්න පුළුවන්..දියුණු මිනිසා හඳේ ජනාවසයක් පටන් අරගෙන බහුතරයක් ඉන්නෙ කම්කරුවො ඉතින් කේලබ් ගෙ තාත්තත් පතල් කම්කරුවෙක්..දව්සක් හදිසියේම කේලබ් ගෙ තාත්තා මැරෙනවා. මැරෙන්න කලින් එයා කේලබ් ට තැනකට යන්න කියලා කියනවා..කම්කරුවො වැඩ කරන්නෙ ඔමේගා කියලා ලෝකයකට යන්න..අවුරුදු 20 ක කොන්ත්‍රාත්තුවකට..ඉතින් කම්කරුවො මැරුනාම පවුලෙ අයව ඔමේගා වලට යවනවා. කේලබ්ටත් යන්න වෙනවා..ඉතින් කේලබ්ට ඉන්නවා හොඳ යාළුවො ටිකක්..මෙයා එයාලා එක්ක රෝවර් එකක් උස්සලා තාත්තා යන්න කියපු තැනට වික්‍රමාන්විත ගමනක් යන්න හදන්නෙ..ඉතින් ඔහුට යාමට හැකි වෙයිද? අපි බලමු කතාවෙන්ම..

Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගිහාන් ප්‍රමුදිත (Cinerulk)
IMDb 5.2 /10 2,606 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Acharya (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wreck-It Ralph (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cinemavadu (2021) Sinhala Subtitles
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
127 Hours (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hidden Figures (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys for Life (2020) Sinhala Subtitles
Flight (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Girl Next Door (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raja the Great (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Head Bush: Vol 1 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Shehan June 23, 2023 Reply

    atthatama godak hoda site akak.sub play wenne nathi tv akaka unath balannath puluwan.download speed akath niyamai.jayawewa digtama karagena yanna budu saranai.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published