EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Creed III (2023) | මිතුරු සටන

Creed 1 / 2 දි ඇඩෝනිස් ක්‍රිඩ් ගෙ බොක්සින් ජීවිතේ ළමා, තරුන අවධි තමා අපිට බලාගන්න පුලුවන් උනේ. Creed III වලදි එයා විශ්‍රාම ගිහිල්ලා. මේ කතාවට බේස් වෙන්නෙ එයාගෙ පොඩි කාලෙ උන සිදුවීමක්. ඒ ගැන මේක බලලම දැනගන්නකො.Imdb අගය 7.3 ක් වගේම කුනු තක්කාලි 89•/• ක් ලැබිලා තියනවා. එහෙනං ලෝක හෙවිවේට් ශූරයගෙ ඊලග අඩව්ව ඔයාලත් බලන්න

Creed (2015)

Creed II (2018)

Creed III (2023)

Comments

July 29, 2025

Invictus and Rocky movies sub ekka denn puluwnd plz…