EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dark Harvest (2024) | අද්භූත හැලොවීන් තරගය

තවත් horror thriller ෆිල්ම් එකක් අරගෙන ආවා..ඇත්තටම මේකත් ලස්සන කතාවක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

එක කුඩා නගරයක් තියෙනවා ඒකේ “Sawtooth Jack” කියලා අමුතු සත්වයෙක් ඉන්නවා..ඉතින් හැලොවින් රාත්‍රියේ මෙයාව දඩයම් කරන කෙනාට විශාල නිවසක්..කාර් එකක් සහ නගරෙන් පිට වෙන්න අවස්ථාවක් හම්බෙනවා..ඉතින් මේ හැමදේම බොරුවක් සහ මේකේ විශාල රහසක් හැංගිලා තියෙනවා කියලා රිචී කියන ළමයා හොයා ගන්නවා..ඉතින් මේ රහස මොකද්ද ???? මේ හැමදේම මෙහෙයවන්නේ කව්ද ???? “Sawtooth Jack” කියන්නේ ඇත්තටම කව්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් එහෙනම් හැමෝටම බුදු සරණයි..

Comments