CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2054 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 02, 1989United States128 Min.
Your rating: 0
6 2 votes
Dead Poets Society (1989) | වචන සහ අදහස් මුළු ලෝකයක් වෙනස් කරයි..

අද මම අරගෙන ආවේ ඉතාමත් ලස්සන, සිනහා සාගරයේ ගිලුන, හැඟීම්බර කතාවක්.

චිත්‍රපටය ගැන කියනවා නම් මේක මේ වෙනකොට IMDb දර්ශකයේ 8.1 ක අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක IMDB TOP 250 ලයිස්තුවේ 200 වැනි ස්ථානය දිනාගත්ත සිනමාපටයක්. ඒ වගේම හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාපටය, හොඳම නළුවා සහ හොඳම තිර රචනය වෙනුවෙන් ඔස්කා සම්මානයට නිර්දේශ වී ඒ අතරින් හොඳම තිර රචනය වෙනුවෙන් වූ සම්මානය දිනාගෙන තියෙනව.

Dead Poets Society සිනමාපටය Peter Weir විසින් (1989) දී අධ්‍යක්ෂණය කරන ලද ප්‍රබල චිත්‍රපටයක් වෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නා Robin Williams රංගනයෙන් දායක වෙනවා. අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනේ එයා ගැන, Night at the Museum 2006, Night at the Museum 2009, Night at the Museum 2014, Jumanji 1995, Good Will Hunting (1997), What Dreams May Come (1998) වගේ ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට රැසකට දායක වෙලා තියෙනවා.

Dead Poets Society කතාව පැත්තට හැරුනොත් විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස රොබින් විලියම්ස් විසින් රංගනය විශිෂ්ට ලෙස නිරූපණය කරන අතර, ඔහු තම සිසුන් ස්වාධීනව හිතන්න සහ කවියක අර්ථය වැළඳ ගන්න ළමයින්ව පොළඹවනවා. මේ දේවල් වලින් පස්සේ ළමයි එයාලගේ ජීවිතේ විඳිනවා. (ඇත්තටම පාසල් කාලේ කොතරම් සුන්දරද කියල ඔයාට මේ චිත්‍රපටයෙන් නැවතත් මතක් කරල දෙනවා නොඅනුමානයි). ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දි අවසානයේ මේ යහළුවෝ ටිකට ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. ඔයාලම බලන්නකෝ කොතරම් හිතට වදින මොහොතක්ද ඒ කියලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුචිත්‍ර ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 8.1 /10 542,702 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Peter Weir
Director

Cast

Robin Williams isJohn Keating
John Keating
Ethan Hawke isTodd Anderson
Todd Anderson
Gale Hansen isCharlie Dalton
Charlie Dalton
Josh Charles isKnox Overstreet
Knox Overstreet
Dylan Kussman isRichard Cameron
Richard Cameron
Allelon Ruggiero isSteven Meeks
Steven Meeks
James Waterston isGerard Pitts
Gerard Pitts
Norman Lloyd isMr. Nolan
Mr. Nolan
Kurtwood Smith isMr. Tom Perry
Mr. Tom Perry

Similar titles

1001 Nunakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bucky Larson: Born to Be a Star (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dance of Death (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Titanic: 25 Years Later with James Cameron (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Retribution (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Order (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League Dark (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rider (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Time to Die (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kantara: Chapter 1 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Town (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published