EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dead Whisper (2024) | “අද්භූත දූපත”

 

මේක පැය1 මිනිත්තු28ක ධාවන කාලයක් තියෙනවා
මේකේ [Samuel Dunning-Elliot Campbellලෙසද,Rob Evan-The Historian ලෙසද,Tana Sirois-Elise ලෙසද ] රගපෑමෙන් දායක වෙනවා

අධ්‍යක්ෂවරයා= Conor Soucy
________________________________
කතාවේ වෙන්නේ ඒකයි එලියට් කැබල් කියන්නේ දුව නැති වෙච්ච මනුස්සයෙක් ඒ උනාට මෙයා නීතිඥයෙක්
ඉතින් මෙයා මෙයාගේ දුවව ආපහු ගෙන්නගන්න පුලුවන් කියලා හිතලා මෙයා බෝට්ටුවකින් අද්භූත දූපතකට යනවා ඉතින් මෙයාට මෙයාගේ දුවව ආපහු ගෙන්නගන්න පුලුවන් වෙයිද ?නැත්නම් මෙයත් මැරෙයිද? ඉතුරු ටික ඔයාලට බාරයි

Comments

October 29, 2024

❤️👍