EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Deadly Escape (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Brandy Specks, Lakisha R. Lemons
Cast
Go Full Cast Page"When the kidnapper gets kidnapped"
Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Lakisha R. Lemons. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 30.
Dakarai Akil, Larissa Dali, D’Andre Duncan යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව පොඩියට කිව්වොත් ෆ්‍රෙඩා මැක්ස්වෙල් එහෙම නැත්නම් ෆ්‍රී කියලා හඳුන්වන කාන්තාවක් හිරෙන් පැනලා යනවා. ඒ අතරෙදි හම්බවෙන කාර් එකකට නැඟලා මනුස්සයෙක්ව මරනවත් අපිට පෙන්නනවා. කොහොමහරි ඒ මිනිහව ඩිකියට දාගෙන කාර් එකත් අරගෙන ගිහින් සාප්පුවක් ලග නවත්තලා බඩු ටිකක් ගන්නවා. ඊටපස්සේ තවත් කාර් එකකට බලෙන්ම නැඟලා ඒ කොල්ලගේ බඩට පිහියක් තියනවා. ඒ කොල්ලා අම්මා එක්ක ජීවත්වෙන වෛද්‍ය ශිෂ්‍යයෙක්. එතනින් කතාව පටන්ගන්නවා.
කතාව මීට වඩා ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.



