EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dejavu (2022) Sinhala Sub
Dejavu (2022) Sinhala Subtitle
Dejavu (2022) Sinhala Subtitles

Dejavu (2022)

ඉතින් දමිළ සිනමා රසිකයන් දන්නවා අභිරහස් , ත්‍රාසජනක දමිල සිනමාව කිව්ව ගමන්ම අපේ හිතට එන නලුව තමයි අරුල්නිදි කියල. ආයේ දෙකක් නෑ එයා තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. ඉතින් එයා එක්කම Smruthi Venkat, Madhoo, Achyuth Kumar, Kaali Venkat, Chetan K රංගනයෙන් දායක වෙනවා. Madhoo මෙයා ගැනනම් කතා නොකරම බෑ. මධු කියපු ගමන්ම මතක් වෙන්නේ රෝජා චිත්‍රපටයයි. එයත් මේකේ ප්‍රධානතම චරිතයට පන පොවනවා. ඉතින් කතාව කැරකෙන්නේ අරුල්නිධ්, අචුයුත් කුමාර් හා මධු අතර. ඒකෙත් අචුයුත් ගේ චරිතයට නියම සාධාරණයක් ඉෂ්ඨ කරල තියෙනවා. මේ ෆිල්ම් එකේ මම පෞද්ගලිකව කැමතිම චරිතයක් වුනා ඒක.

අධ්‍යක්ෂණයනම් නවක අධ්‍යක්ෂකවරයා වන Arvindh Srinivasan. කිසිම ප්‍රශ්නයක් නෑ. නවක බවක් පේන්න නෑ. කතාව හා නලු නිළියන්ව හොදාකාරව හසුරුවාගෙන තියෙනවා. සංගීතයනම් විශේෂ තැනක් අරන් තිබ්බා. ඒක කරල තිබ්බේ අපේ Ghibran මහතයා. එයා ගැන අහන්න දෙයක් නෑනේ. සිනමාකරණය P. G. Muthiah විසින් හා සංස්කරණය Arul E Siddharth විසින්.

Dejavu (2022) Sinhala Subtitle

කතාව ගැන බලමු.

කතා ලියන්නෙක් එයා ලියන දේ ඒ විදියටම සිද්ධ වෙනවා. අර මා කිව්වා වගේම තවත් මිනිමැරුමක් ඒකත් දුෂ්ණය කර තරුණියක්ව මරා දැමීම, ඒ හා සමානව තවත් තරුණියක්ව පැහැරගැනීමක්. ඒකත් ඒ ප්‍රාන්තයේ නියොජ්‍ය පොලිස්පතිගෙ දුව. මේ හැම දෙයක්ම ලියන මේ නවකතා කරු කව්ද ? එහේමනම් බැලිල්ලක්ම තමයි. දැන් ඇති නේද මිනිමැරුම්තුලින් හමුවුනා. ❤❤❤

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම 000 වෙබ් අඩවියේ පීටර් බාත්ලට් විසිනි

Comments