CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2087 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 26, 2025Japan106 Min.
Your rating: 0
9.6 9 votes
Demon City (2025) | “පළිගැනීමේ වියරුව”

 

ෆිල්ම් එකේ නම තමා Demon City. එතකොට මේ ෆිල්ම් එක පෙබරවාරි 27 වෙනිදා තමා Netflix ඔස්සේ නිකුත් වෙන්නෙ. සරළවම කිව්වොත් ගහගැනිලි මරාගැනිලි තමා වැඩියෙන්ම තියෙන්නෙ.. “ලේ විතරයි” එක හුස්මට ආසාවෙන් බලාගෙන යන්න පුලුවන් ෆිල්ම් එකක්. පැය 1යි මිනිත්තු 45ක් පුරාවට දිවෙන මේ ෆිල්ම් එක Action, Thriller, Horror, Supernatural වර්ගීකරණයන්ට අයිතියි. කතාව අධ්‍යක්ෂණය කරන්නෙ Seiji Tanaka. ප්‍රධාන චරිතයෙන් Ikuta Toma දායක වෙන අතර Higashide Masahiro,Tanaka Miou, Touma Ami, Suruga Taro, Kiryuu Mai, Takenaka Naoto, Otoo Takuma, Takashima Masanobu යන අය සහය චරිත වලින් රංගනයෙන් එකතුවෙනවා.

කතාව මොන වගේද කිව්වොත්..

සකාටා කියන්නෙ ඝාතකයෙක්.. මෙයා ඒ හැමදේම අතෑරාල වෙන රස්සාවක් හොයාගන්න යනකොට සාහසිකයො පිරිසක් එයාගෙ පවුලෙ අයව මරලා දානවා.. එයා ඒ වෙනුවෙන් පළිගන්නවා. ඉතින් ඒ පළිගැනීම තමා කතාව වටා ගෙතෙන්නෙ.

එහෙනම් ෆිල්ම් එක ඔයාලත් බලන්න.

Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා (Cinerulk )
IMDb 5.4 /10 1,130 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Seiji Tanaka
Director

Cast

Toma Ikuta isShuhei Sakata
Shuhei Sakata
Miou Tanaka isHomare Takemoto
Homare Takemoto
Taro Suruga isAkira Fujita
Akira Fujita
Naoto Takenaka isHaruo Kawano
Haruo Kawano
Takuma Otoo isYoshihito Takigawa
Yoshihito Takigawa
Matsuya Onoe isRyu Sunohara
Ryu Sunohara
Masanobu Takashima isKotaro Shinozuka
Kotaro Shinozuka

Similar titles

Yaariyan 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaazha: Biopic of a Billion Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deadpool & Wolverine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Childe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla vs Kong (2021) Sinhala Subtitles | Watch Online
Petta (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hi-Five (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Kothapallilo Okappudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quake (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan March 3, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published