CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1528 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 08, 2025United States144 Min.
Your rating: 10
9.8 13 votes
Den of Thieves 2: Pantera (2025) | “දියමන්ති මංකොල්ලය”

 

Den of Thieves (2018) පළවෙනි චිත්‍රපටිය ඔයාලා හැමෝම අනිවාරෙන් බලලා ඇති කියලා මං හිතනවා. මොකද ඉහළම මට්ටමේ තිබුණ චිත්‍රපටියක් තමා ඒක. අවුරුදු 7කට පස්සේ Christian Gudegast ගේ අධ්‍යක්ෂණය සහ රචනය යටතේම මේ චිත්‍රපටියත් නිර්මාණය වෙනවා සුපුරුදු පරිදි.

ඒ වගේම Gerard Butler පොලිස් නිළධාරි නික් ඕ’බ්‍රයන් විදිහටත් O’Shea Jackson Jr ඩොනී විල්සන් විදිහටත් සුපුරුදු පරිදි දැකගන්න පුලුවන්.

Action/Crime කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය Lionsgate හරහා බෙදාහරින ලද අතර, චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 10. Gerard සහ O’Sheaට අමතරව Evin Ahmad, Salvatore Esposito, Meadow Williams, Swen Temmel ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා. කතාව පළවෙනි චිත්‍රපටියෙම දිගුවක් විදිහට තමයි එන්නේ. නික් තාමත් බැංකු මංකොල්ලය ගැන හිත හිත ඉද්දී දියමන්ති මංකොල්ලයක් ගැන නිව්ස් එකක් දකිනවා. එතනදී ඒ හොරකමේ විදිහට නික්ට ආයෙත් ඩොනීව මතක්වෙලා හොයන්න තීරණය කරලා ප්‍රංශයට යනවා. මෙතන ඉඳලා කතාව ලොකුවට කියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. ඒක ඔයාලට භාරයි.

නික් ඉහළ නිළධාරින් එක්ක ඩැනී ගැන කතා කරන කොටස් ෂූට් කරත් අවසානයේ ඒ කොටස් චිත්‍රපටියෙන් කපලා අයින් කරලා තියෙනවා.

ඒ වගේම 2003 අවුරුද්දේ ඇත්තටම සිද්ධවුණ දියමන්ති මංකොල්ලයකින් තමයි මේ චිත්‍රපටියට ආභාසය අරන් තියෙන්නේ. ඒක තමයි මේ වෙනකල් ලෝකයේ සිද්ධවෙලා තියෙන ලොකුම දියමන්ති මංකොල්ලය. හොරකමේ වටිනාකම ඩො.මි 100කට එහා. තාමත් ඒ දියමන්ති හොයාගන්න නම් ලැබිලා නෑ. ඒ පොඩි ඉතිහාස කතාවක් ඔයාලගේ දැනුමට.

    Den of Thieves Complete Collection
  1. Den of Thieves (2018)
  2. Den of Thieves 2: Pantera (2025)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 6.5 /10 8,021 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Princess (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sky Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raghu Thatha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: Final Chapter Part I – The Final (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Borderlands (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Man Down (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman: Red Son (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hercules Reborn (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Laththi Charge (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trauma (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Farang (2023) | Mayhem!  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan February 5, 2025 Reply

    Thnx

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published