EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dhill (2001) | ගැම්ම

(Dhill (2001) Sinhala Subtitles ) (Dhill (2001) Sinhala Sub) (Dhill Sinhala Subtitles ) (Dhill Sinhala Sub )

සියාන් වික්‍රම් කිව්වනම් නොදන්න කෙනෙක් නෑනේ. අද සබ ගෙනාවේ වික්‍රම්ගේ අවුරුදු 22කට ඉස්සෙල්ලා ආපු දිල් චිත්‍රපටයටයි.

මේ ෆිල්මෙක දරණිගේ නිෂ්පාදනයක් වන අතර වික්‍ර එක්ක ලයිලා රංගනයෙන් දායක වෙනවා. මේකේ විකට නළු විවේක්වත් දැක ගන්න පුලුවන් . සංගීතයෙන් විද්‍යාසාගර්ද කැමරාකරණය එස්. ගෝබිනාත් විසින් මෙහෙයවා ඇත.

කතාව බලමු. වේලු ( වික්‍රම්) පොලිස් නිළධාරියෙක් වෙන්න සිහින මවන්නෙක්. අවාසනාවකට දුෂ්ඨ පොලිස් නිළධාරියෙක් වෙන ශංකර් සමග ආරවුලක් ඇතිකරගන්නවා. මේ ආරවුලෙන් ගැලවී වේලුට පොලිස් නිළධාරියෙක් වෙන්න පුලුවන් වෙයිද ?

 

Comments