EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dhoom Dhaam (2025) | “චාර්ලී කොහෙද?”

 

ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව හිනාවෙවී බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් වීර් වගේම කෝයල් කියන්නෙ අලුත බැදපු ජෝඩුවක්.. මේ දෙන්නා මංගල රාත්‍රිය සමරන්න ලෑස්ති වෙන මොහොතේ මෙතනට අමුත්තො දෙන්නෙක් එනවා..

එයාලා ආයුධ පෙන්නලා අහනවා චාර්ලී කොහෙද කියලා.. ඉතින් මේ චාර්ලී කවුද කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments