CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1697 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Diablo (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Diablo (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 13, 2025USA91 Min.
Your rating: 1
6.2 5 votes
Diablo (2025) | දියණිය වෙනුවෙන් අරගලයක

 

   2025 ජුනි 13 දින ඇමෙරිකාවේදී නිකුත් වුනු Scott Adkins ගේ අලුත්ම වික්‍රමයට තමයි අද උපසිරැසියක් අරගෙන ආවේ. චිත්‍රපටය Diablo. විනාඩි 91 ක ධාවන කාලයකින් යුතු මෙය Action, Thriller වර්ගයට අයිතියි. මේක ස්කොට්ගේම නිෂ්පාදනයක්. ඒ වගේම සුපිරි සටන් නලුවෙක් වන Marko Zaror මේකෙ ප්‍රධාන දුෂ්ට චරිතයට එකතු වෙනවා. ඒ වගේම Alana De La Rossa (එලිසා) සහ Lucho Velasquez (විසෙන්ටේ) රංගනයෙන් එකතු වෙනවා. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා දෙකම ඇතුලත් වෙනවා.

          ධනවත් ව්‍යාපාරික විසෙන්ටේ එයාගෙ තරුණ දුව එලිසාගෙ ගොඩක් ආදරෙයි. එයාට ලොකු ආරක්ෂාවක් දීලා තියෙන්නෙ. නමුත් නගරයට ආගන්තුකයෙක් වන ක්‍රිස්, ඒ ආරක්ෂාව කඩලා එයාව පැහරගන්නවා. එලිසා  ආරක්ෂාවෙන් මිදිලා එලියේ සිටින බව දැනගන්නා තවත් පුද්ගලයෙක් ඇය සොයා පන්නනවා. මේ තුන්වැන්නා කවුද? ක්‍රිස් ඇයි ඇලිසාව පැහැරගත්තෙ? මේ මිනිසුන් තුන් දෙනාට මැදිවෙන එලිසාගෙ ඉරණම කුමක් වේද? මෙයාලගෙන් හතුරො කවුද, මිතුරො කවුද? Diablo බලමු.

          මේකෙ අසභ්‍ය දර්ශන නම් මොකුත් නෑ. අති පිරිසිදුයි.

Diablo (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diablo (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diablo (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diablo (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 5.6 /10 367 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Hero (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saamy 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chakra (2021) Sinhala Subtitles | Watch Online
Captain America: The Winter Soldier (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lazareth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yuvarathnaa (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon Tiger Gate (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Willoughbys (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hills Have Eyes (2006)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published