EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Diary (2022) Sinhala Subtitles | “ අභිරහස් බස් රථය ” | සිංහල උපසිරැසි සමඟ

(Diary (2022) Sinhala Sub , Diary (2022) Sinhala Subtitle , Diary (2022) Sinhala Subtitles)

එහෙනම් ඔන්න ආයෙත් ආවා අරුල්නිධිගේ ත්‍රිලර් එකක් එක්කම. දිනපොත නැත්නම් ඩයරිය Diary (2022) දමිළ සිනමාව. කතාව හා අධ්‍යක්ෂණය Innasi Pandiyan විසින්. සංගීතය Ron Ethan Yohann විසින් රංගනයනම් ඉතින් අපේ ත්‍රිලර් මාස්ටර් අරුල්නිධිතමයි. එයා එක්ක පවිත්‍රා මාරිමුත්තු ඉන්නවා. කතාව ගලාගෙන යන්නේ ප්‍රධාන චරිතය වන අරුල්නිධි වටා නිසා අනෙක් කවුරුත් හයිලයිට් වෙන්නේ නෑ. ඒ ගොඩාක් චරිත වටා මේ කතාව ගලගෙන යනවා.

කතාව ගැනනම් යමක් කියන්න අමාරුයි. ඒ සාමාන්‍යයෙන් ත්‍රිලර් එකක කතාව කියන එක එච්චර හොද දෙයක් නොවන නිසා. ඒ වුනත් මම කෙටියෙන් ටිකක් කියන්නම්. මෙක බස් එකක සිද්ධියක් , අන්තිම බස් එක ඌටි ඉදල කොයම්පුතූර් යන එකක්. මේක මොන බස් එකක්ද ? මොකක්ද බස් එකේ තියෙන විශේෂයක්ද ? එකනම් බලන්නම ඕනේ. මේ විදියට කියන්න බෑ.

හැබැයි මේ ෆිල්ම් එක අවසානය වෙනකම් බලන්න ඕනේ. හිතාගන්න බැරි අවසානයක්. හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.

Director: Innasi Pandiyan
Music composed by: Ron Ethan Yohann
Producer: Kathiresan

Comments

September 23, 2022

Ade liger daahallako