EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDies Irae (2025) | මතක සටහනක් රැගෙන ආ අමනුෂ්‍ය ශාපය
සාර්ථක ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන රොහාන් ශංකර්, කේරලයේ ගත කරන්නේ සන්සුන් සහ සුවපහසු ජීවිතයකි.
එහෙත්, ඔහුගේ අතීතයෙන් මතුවන එක් ශෝකජනක සිදුවීමක්, ඔහුගේ මුළු ජීවිතයම වෙන මගකට හරවනවා.
ඒ, ඔහුගේ පැරණි පංතියේ මිතුරියක සහ දක්ෂ භරත නාට්‍යය ශිල්පිනියක වූ කානිගේ හදිසි සියදිවි නසාගැනීමයි.
කානිගේ මරණයෙන් දැඩි ලෙස කම්පාවට පත්වන රොහාන්, ඇගේ නිවසට ගොස් ශෝකය ප්‍රකාශ කරනවා,
එහිදී, ඇයව සිහිවීම පිණිස, ඇගේ කාමරයේ තිබූ කුඩා රතු පැහැති කොන්ඩාකටුවක් ඔහු තමා සන්තකයට ගන්නවා,
එය හුදෙක් අහිංසක මතක සටහනක් ලෙස පෙනුනද, රොහාන් නොදැනුවත්වම තමා වෙතට ළං කරගන්නේ මොකක්ද කියා ඔහු දැනන් හිටියේ නෑ,
ඒකත් එක්ක රොහාන්ට මොකක්ද වෙන්නේ කියල බලාගන්න අරගෙන බලන්නකෝ Diés Iraé (උදහසේ/ක්‍රෝධයේ දිනය )











