EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Disco Raja (2020) | සැගවුණු සතුරා!

හොද කතාවක් ඕනේ ද? ඒක මේකේ තියෙනවා.
අවසානේ වෙනකන් වෙන දේ හිතාගන්න බැරි චිත්‍රපටියක් ඕනේ ද? ඒක තමයි මේක.
ලස්සන සින්දු ටිකක් තියෙන චිත්‍රපටියක් ඕනේ ද? එහෙනම් ඒවත් මේකේ තියෙනවා.
වගකීමෙන් කියන්නේ. අපෝ රවිතේජා ද කියල හිතන්නේ නැතුව ගන්න.
මේකේ තියෙන කතාවට ඔයාල වහ වැටෙනවා ඒකාන්තයි.

Comments