EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Dr. Dolittle 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageDr. Dolittle 2 (2001) | ඩොක්ටර් ඩූලිට්ල් 2
හායි යාලුවනේ ඉතිං ඔන්න මගේ අද පලවෙනි සබ්ටයිටල් එක මං ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් මං පලවෙනියටම තෝරගත්තෙ ටිකක් පරණ ෆිල්ම් එකක් ඇත්තටම මොකද මට ටික කාලයක් ඕනා හින්දා මේක සබ් කරන්න.
මං තෝරා ගත්තේ ඩොක්ටර් ඩූ ලිට්ල් දෙවැනි ෆිල්ම්. මේක ඇත්තටම ගොඩක් කට්ටිය පොඩි කාලේ ඉදන් බලපු ෆිල්ම් එකක්. ඉතින් මේක ආයෙ අලුතෙන් බලන්නට ආසා කට්ටියටයි, කලින් බලලා නැති කට්ට්ටියටයි තමා මම මේක සබ් කලෙ.
ඉතින් මේ ෆිල්ම් එකට IMDb RATING 4.7/10 හිමිව වෙලා තියෙනවා ඒ වගේම ෆිල්ම් එක ගැන කතා කළොත්, හැමෝම දන්නවනේ, ඩොක්ටර් ඩූ ලිට්ල් කියන්නෙ කවුද කියලා, ඉතින් මේකත් එයාගෙ පවුලෙ කට්ටියත් එක්ක වෙච්ච සිදුවීමක් තමා මේ කතාවෙත් තියෙන්නෙ. ඉතින් මේ කතාව අපිට ඉදිරිපත් කරන්නේ ලකී කියන බල්ලා ඔයාලා පළවෙනි ෆිල්ම් එකේ එයාව අදුන ගත්ත මතක ඇති. ඉතින් මම කතාව ගැන ගොඩක් දේවල් මම කියන්න යන්නෑ මොකද එක බලලා නැති කට්ටියට අසාධාරණයක් වෙන හින්දා.
ඉතින් මම මේක ගැන අනිවාර්යෙන් එක දෙයක් අනිවාර්යෙන් කියන්න ඕන මේක ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් පවුලෙ කට්ටියත් එක්ක බලන්න පුළුවන්





