CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2451 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 04 480p
  • Player 04 720p
Dragon Tiger Gate (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dragon Tiger Gate (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 27, 2006Hong Kong94 Min.
Your rating: 0
10 3 votes
Dragon Tiger Gate (2006) | ඕන සටනකට ලෑස්තියි

මුලින්ම කියන්නෙ පලමු මිනිත්තු 10 බලලා චිත්‍රපටය බලනවද, නැද්ද කියලා තීරණය කරන්න. මේ චිත්‍රපටය තිරගත වුනේ 2006. මේක නිකන්ම action චිත්‍රපටයක් නෙවෙයි. ඒ අවුරුද්දෙ හොඳම සටන් චිත්‍රපටයට සම්මාන හිමි කර ගත්ත චිත්‍රපටයක්. ගොඩක් අය බලලත් ඇති. මම ඔන්න සිංහල සබ් ගෙනාවා.

මේක Hong Kong වක නිර්මාණයක් වුනත් මේකට IMDB එකේ 6.1ක අගයක් ලැබිලා තියනවා. හිතාගන්න පුලුවන්නෙ චීන චිත්‍රපටයකට ඒ තරම් අගයක් ලැබුනනම් කොහොම චිත්‍රපටයක් වෙන්න ඇතිද කියලා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wilson Yipයි. මෙයා ගැන දන්නවනේ Ip Man (2008) වගේ පට්ටම action චිත්‍රපට කරලා තියන කෙනෙක්. මේකෙ නලුවොත් දක්ෂ සටන්කරුවෝ. Nicholas Tse, Donnie Yen, Shawn Yue,මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතෙට රගපාන Donnie Yen (ip man) අපි හැමෝම දන්න සුපිරිම සටන් නලුවෙක්.action කියලා සටන් නැතිව එන චිත්‍රපට වලින් හෙම්බත් උන අයට මෙන්න කියාපු චිත්‍රපටයක් .පරණ තාලෙ චීන සටනුත් නෙවෙයි. අපේ කාලෙට ගැලපෙන් විදිහට හදලා තියනවා. ඔයාලම බලන්නකෝ.

මේ කතාව ගොඩනැගිල තියෙන්න සහෝදරයන් දෙන්නෙක් මත. සමාජයේ පවතින අසාධාරණයට එරෙහිව නැගී හිටින මොවුන්ගේ ඉරණම කුමක් වේද? සටන් කලාව පුහුණු කරන පාසලක් මෙයාලගේ ගමනට කොහොම බලපායිද, බාල සොහොයුරාට හදිසියේ හමුවන සටන් කරුවා කවුද? ඔහු ඔහුගේ හොදම යාලුවා වෙන්නෙ කොහොමද? ඇත්තටම අපි ආත්ම ආරක්ෂක සටන් ඉගෙන ගන්න ඕන ඇයි? මෙන්න මේ ප්‍රශ්නෙට හොද පිලිතුරක් මේ චිත්‍රපට අපිට කියලා දෙනවා. මේකේ තියන සටන් දැක්කම ඔබටත් සටන් කලාව ඉගෙන ගන්න ආස හිතෙයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම AsaSha (Baiscopelk)
IMDb 6.1 /10 6,971 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Wilson Yip
Director

Cast

Donnie Yen isDragon Wong
Dragon Wong
Nicholas Tse isTiger Wong
Tiger Wong
Shawn Yue isTurbo Shek
Turbo Shek
Dong Jie isMa Xiaoling
Ma Xiaoling
Yuen Wah isDragon gate master
Dragon gate master
Tony Wong Yuk Long isMaster Qi (as Wong Yuk Long)
Master Qi (as Wong Yuk Long)

Similar titles

Takkar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Train of Death (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leave the World Behind (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naduvan (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wicked (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birds of Prey (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zombieland (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chaari 111 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flight Risk (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pool (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hulk (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underworld: Evolution (2006)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published