EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageEden (2024) | “ ෆ්ලෝරිනාවේ අයිතිය ”
චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ සත්‍ය කතා මත පදනම් වෙලා. ගැලපගස් දූපත් වලට අයත් ෆ්ලොරියානා දූපතේ පදිංචි වෙන්න උත්සාහ කරන යුරෝපියානුවෝ කීපදෙනෙක්ව දකින්න පුලුවන්.
දෙවෙනි ලෝක යුද්ධයට කලින් සිද්ධවෙන කතාවක් මේ.
Thriller/Survival ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ron Howard. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 9ක් වෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට දායකත්වය දෙන්නේ Jude Law, Ana de Armas, Vanessa Kirby, Sydney Sweeney, ,Daniel Brühl, Felix Kammerer ඇතුළු ශිල්පීන් පිරිසක්.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ.
ඔයාලම බලන්නකෝ.
Share
Links
Comments
October 8, 2025












