EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Emergency (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageEmergency (2025) | “හදිසි තත්වය”
අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ Emergency කියන 2025 වසරේ නිකුත් උන හින්දි චිත්‍රපටයට.
ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ ඉන්දියාවේ හිටපු අගමැතිනියක් වෙන ඉන්දිරා ගාන්ධිගේ ජීවිත කතාව.ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Share
Links
Comments
April 19, 2025




