CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3391 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 11, 2022United Kingdom107 Min.
Your rating: 0
9.6 20 votes
Fall (2022) | නොසිතූ අනතුරක් ! නොපැතූ ඉරණමක් !

චිත්‍රපටයේ පළමු මිනිත්තු තුනයි තත්පර හතර

-දැවැන්ත උසක් සහිත කන්දක් තරණය කරන බෙකී, ‌බෙකීගේ සැමියා ඩෑන් සහ ඔවුන්ගේ මිතුරු හන්ටර්.

චිත්‍රපටයේ මිනිත්තු තුනයි තත්පර පහ

-එක්වරම ඇද වැටී ආධාරක ලණුවේ ආධාරයෙන් දිවි ගලවාගන්නා ඩෑන්.

මිනිත්තු තුනයි තත්පර පනහ

-ආධාරක ලණුවද ගිලිහී දැවැන්ත උසකින් ඇද වැටී මරු තුරුළට යන ඩෑන්.

චිත්‍රපටයේ ඊළඟ මිනිත්තු කිහිපය

-ඩෑන්ගේ මරණයෙන් වසරකට පමණ පසුත් ඔහුගේ භෂ්මාවශේෂ නිවසේ සුරැකිව තබාගනිමින් ඩෑන් නොමැති දුකින් කල් ගෙවන බෙකී.

-සිදු වුනු සියල්ල අමතක කර ජීවිතය ඉදිරියට ගෙන යාමට බෙකීට උදව් කීරීමට වෙර දරනා ‌බෙකීගේ පියා.

-ඩෑන්ගේ අනතුරින් වසරකට පමණ පසු ‌බෙකීව සොයා විත් අඩි දෙදාහක් පමණ උස කුලුනක් නැගීමට ආරාධනා කරනා පැරණි මිතුරිය හන්ටර්.

චිත්‍රපටයේ දාහත්වන මිනිත්තුව දක්වා ඊළඟ මිනිත්තු කිහිපය

-මුලින් අදිමදි කළද පසුව හන්ටර්ගේ ඇරයුම පිළිගෙන කුලුණ නැඟීමට සූදානම් වෙන බෙකී සහ හන්ටර්.

චිත්‍රපටයේ ඉතිරි මිනිත්තු අසූ පහ තුළ බෙකී සහ හන්ටර්ගේ ඉරණම කෙසේ නම් විසඳේද?

-6.4 ක IMDB අගයක් හා Rotten Tomatoes අගය 75% ක් දිනා ගනිමින් සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්,

-Scott Mann ගේ අධ්‍යක්ෂණයෙන් හා Grace Caroline Currey, Virginia Gardner යන නිළියන්ගේ විශිෂ්ඨ රංගනයෙන් හැඩ වුනු,

-විශිෂ්ඨ රංගනයටම සරිලන ආකාරයේ සුපිරි පසුබිම් සංගීතයක් කැටි කර ගත්,

-උස් ස්ථානවලට ඇති ඔබේ බිය දෙගුණ තෙගුණ කිරීමට සමත්,

-කලාතුරකින් දක්නට ලැබෙන Survival/Thriller චිත්‍රපටය Fall 2022 සිංහල උපසිරැසි සමඟ නැරඹීමට ඔබ සැමට ආරාධනා!

මෙම චිත්‍රපටය ඔරිජිනල් BluRay පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සොහාන් ජයසූරිය (Baiscopelk)
IMDb 6.4 /10 91,552 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Scott Mann
Director

Cast

Virginia Gardner isShiloh Hunter
Shiloh Hunter
Mason Gooding isDan Connor
Dan Connor
Bamm Ericsen isPolice Officer
Police Officer
Evie Mann isFlower Girl
Flower Girl
Joseph Mann isPage Boy
Page Boy

Similar titles

Republic (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ouija (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Coolie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aswathama (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boon (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
200: Halla Ho (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sivappu Manjal Pachai (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
2.0 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lion King (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Calm Beyond (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules and the Amazon Women (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raatchasan (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published