EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageFaraaz (2023) | ත්‍රස්ත ප්‍රහාරය..
තමන් ආදරය කරන අය.. නැත්නම් තමන්ගේ යාළුවෙක් වෙනුවෙන් ඔයාට කොච්චර ලොකු කැපකිරිමක් කරන්න පුලුවන්ද? අනික් අය නොකරන විදියේ කැප කිරිමක් ෆරාස් කලා. ඒකයි ඔහු වෙනුවෙන් මේ චිත්‍රපටිය හැදෙන්නේ..
2016 ජුලි 1 වැනිදා බංගලාදේශයට හිරු උදා වෙන්නේ බංගලාදේශ ඉතිහාසයේ දරුම ත්‍රස්තවාදි ප්‍රහාරය එදින එල්ලවේවි කියලා නොදැනයි.. තුවක්කු අතින් ගත් තරුණයින් පස්දෙනෙක් බංගලාදේශයේ හෝලි ආටිසන් අවන්හලට ගොඩ වදිනවා. ඒ රාත්‍රි 9.20ට පමණ. ඔවුන්ගේ අරමුණ වෙන්නේ බංගලාදේශ මුස්ලිම් නොවන සියළුම අය මරා දැමිමයි.. ඉතින් එතැන් පටන් සිදුවු සිදුවිම තමයි මේ චිත්‍රපටියට පාඨක වෙන්නේ. මේ ප්‍රහාරය නිසා විවිධ රටවල් වල 24 දෙනෙක් මිය ගියා. එයට එක් ඉන්දියානු තරුණියක්ද ඇතුලත්… සමහර විට ඒ නිසාමත් වෙන්න ඇති මේ ගැන ඉන්දියාවේ මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Hansal Mehta විසින්..shahid,CityLights,Simran,Omerta ඔහු අතින් නිර්මාණය වු චිත්‍රපටි කිහිපයක්. මෙහි චරිත වලට නම් අලුත් කිහිප දෙනෙක් තමා එකතු වෙන්නේ… කොහොම හරි බංගලාදේශ් මේ ප්‍රහාරය ගැන නොදැනුවත් නම් එහෙමම මේ චිත්‍රපටිය බලන්න. එතකොට ස්පොයිල් නොවි කතාව බලන්න පුලුවන්. හැබැයි එදා උන සිදුවිම දන්නවා නම් මේ චිත්‍රපටිය හැදෙන්න හේතුවත් මේ වෙද්දි දැනගෙන ඉන්න පුලුවන්. එහෙනම් රසවිදින්න කියලා ආරාධනා කරනවා.




