CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2153 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Farrey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Farrey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 24, 2023India114 Min.
Your rating: 0
9.6 5 votes
Farrey (2023) | සිංහල උපසිරැසි සමඟ

 

තවත් හින්දි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ. මේක පවුලේ සැමටම බලන්න පුලුවන් හොද ත්‍රිලර් හා එන්ටර්ටෙයිනින් චිත්‍රපටියක්. ඒ වගේම සත්‍ය සිදුවිම් අනුසාරයෙන් නිර්මාණය කරපු එකක්. පසුගිය වසරේ Filmfare Awards හි හොදම නැගි එන නිළිය සම්මානය මේ චිත්‍රපටිය වෙනුවෙන් හිමි උනා. ඒක දිනාගත්තේ Alizeh Agnihotri විසින්. මිට අමතරව මේ චිත්‍රපටියේ Ronit Roy හා Arbaaz Khan රංඟනයෙන් දායක වෙනවා…

චිත්‍රපටිය ගැන කිව්වොත්… විභාග කියන්නේ අපි හැමෝටම මහා එපා කරපු මාතෘකාවක් නේ. පාඩම් කරන්නයි පාඩම් කලත් විභාගයට ගිහින් උත්තර ලිව්වාත් හිතපු තරම් ලකුණු ආවේ නැති උනාම හිත අවුල් යන්නයි මේ සේරම ප්‍රශ්න ගොඩක් නේ. හැබැයි පාඩම් නොකර විභාගේටත් ලකුණු 75කට වඩා එනවා නම් ඒක නියමම දෙයක් නේද? නියති කියන්නේ ඉන්දියාවේ 10 වසරේ විභාගේ (ලංකාවේ OL විභාගය වගේ) ලකුණු වැඩියෙන්ම අරන් පළවෙනියා උන කෙනා. මේ නිසා ඇයට ශිෂ්‍යත්වයක් ලැබෙනවා ඉන්දියාවේ හොදම පෞද්ගලික පාසලක ඉගෙන ගන්න. මේ පාසලේ ඉගෙන ගන්න හැම ළමයෙක්ම ලොකු ලොකු සල්ලිකාරයෝ. හැබැයි මේ ළමයින්ගේ දැනුම නම් එච්චර නැහැ. නියතිට නම් විභාග කියන්නේ මහා ලොකු දේවල් නෙමෙයි. ලකුණූ 100ම ගන්න එක ඇයට ලොකු දෙයකුත් නෙමෙයි. නියතිට පාසලට ගිය ගමන් යාළුවෙක් හම්බවෙනවා ඇය තමයි චාවි. චාවිට හැමදාම ලකුණු 50 මට්ටමේ තමයි ඉන්නේ.. එක පාරක් චවිට නියති විභාගේ හොර කරලා ලියන්න උදව් කරනවා. මේ නිසා ඇයට හොද ලකුණු මට්ටමක් එනවා. මේ නිසා ඇයගේ තාත්තා පවා සතුටු වෙනවා. ඒ නිසා ඇය තිරණය කරනවා නියතිගෙන් දිගටම මේ විදියට උදව් ගන්න.. හැබැයි මේ උදව්ව සිමාවෙන් එහාටම යනවා. මොකක්ද මේ සිමාවෙන් එහාටම යනවා කිව්වේ… ඒක දැනගන්න චිත්‍රපටිය අරන් බලන්නම වෙනවා. අරන් බැලුවාට කමක් නැහැ හැබැයි මේකේ තියනවා වගේ විභාගේ කොපි කරන්න නම් යන්න එපා..

Farrey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Farrey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Farrey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශණ නිශාන්ත පීරිස් (Zoomlk)
IMDb 6.1 /10 6,418 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Zeyn Shaw isPrateek
Prateek
Ronit Roy isWarden
Warden
Shilpa Shukla isVedita Matthew
Vedita Matthew
Arbaaz Khan isChhavi's Father
Chhavi's Father

Similar titles

Death Race 4: Beyond Anarchy (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rasavathi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wanted (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
Candyman (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Locked (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wild Eyed and Wicked (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuruthi Aattam (2022) Sinhala Subtitles | “ලෙයින් ලියවෙන සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ
Jaadugar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Woh lamhe… (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lara Croft Tomb Raider: The Cradle of Life (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published