CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
8929 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 17, 2023United States142 Min.
Your rating: 0
8.9 47 votes
Fast X (2023) | විනාශයට මුල පවුලද?

FAST X.. ම් ම් ම්. මේ ගැන මොනාද කියන්නෙ….

මේ ෆැන්චයිස් එක ගැනනම් ‘meh’ කියන ෆීලීන් එක තමයි බහුතරේකට තියෙන්නෙ. හැබැයි ඉතින් කොච්චර අවුල් උනත් මේ ෆිල්ම් වල තියටරිකල් එක්ස්පීරියන්ස් එකනම් උපරිමෙන් තියෙනව. එන්න එන්න ලොජික් ලෙෆ්ට් උනත් තියටර් එකක එක්ස්පීරියන්ස් එක උපරිමෙන් විඳින්න පුලුවන් මේ ෆැන්චයිස් එකෙනේ.

2001 දි ආපු The Fast and the Furious ෆිල්ම් එකෙන් පටන් ගත්ත ගමන 2023 වෙනකොට අවුරුදු 22 ඇතුලෙ ෆිල්ම් 10ක් වගේම ෂෝට් ෆිල්ම් දෙකක් වගේම එක ස්පින්ඕෆ් ෆිල්ම් එකකිනුත් සමන්විත උනා. ඒ වගේම මේ ෆැන්චයිස් එක බේස්ඩ් කරගත්ත ඇනිමේෂන් සීරිස් එකකුත් නෙට්ෆ්ලික්ස් එකට ආවා.

DVD හොරුන්ගෙන් පටන් ගත්ත ගමන ටික ටික එතනින් එහාට ගිහින් ජාත්‍යන්තර ගේම් කාරයෝ ටිකක් වෙලා තියෙනවා. ඒ ගැනනම් කතා නොකර ඉමු අපි. මුල් ෆිල්ම් පහ අතරේ මේ ෆැන්චයිස් එක අති සාර්තක විදියට ගෙතෙනවා. ඒ වගේම හය සහ හත ෆිල්ම් දෙකත් ශේප් එකේ ගොඩ යනවා. කතාව වෙනස් වෙන්නේ මේ අතරතුරේ. ඒ හත්වෙනි ෆිල්ම් එකේ ෂූටින් අතරමැද තියෙන කාලයේ ප්‍රධාන නලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් උන පෝල් වෝකර්ගේ මරණයත් එක්ක.

7 ෆිල්ම් එකේ ඉතුරු කොටස් පෝල්ගේ සහෝදරයත් එක්ක එකතු වෙලා ඉවර කරනවා. ඒ වගේම ⁣ෆිල්ම් ඉතිහාසෙ අපූරු සංවේදී අවසානයක් එක්ක පෝල්ට ගෞරවනීය අවසානයක් ලබාදෙනවා. බහුතරයක් රසිකයන්ට මේ ෆැන්චයිස් එක ඒ අවසානයත් එක්ක හත්වෙනි ෆිල්ම් එකෙන් ඉවර උනා. මේ ෆැන්චයිස් එකේ කන්ට්‍රෝල් එක අතට ගත්ත වින් ඩීසල් කිව්වා තව ෆිල්ම් තුනකින් පස්සෙ මේ ෆැන්චයිස් එක ඉවරයක් කරනවා කියල. වින් මේක ඇදන් යන්න ලොකුම හේතුව උනේ එයාගේ සාර්තක ෆැන්චයිස් එක මේක උන එක. සල්ලි හම්බෙන චාන්ස් එක මිස් කරගන්න ස්ටූඩියෝ එකවත් කැමති වෙය්යැ. එයාලත් වින්ට සප් එක දෙනවා.

ඒ නිසා ආපු Fate of the Furious සහ F9 ගැන අපි කතා නොකර ඉමු. ඒ අස්සෙ තරහ වෙලා අයින වෙලා ගිය රොක්ට ස්පින්ඕෆ් ෆිල්ම් එකකුත් දෙනවා. ඔන්න ඒ අස්සෙ වින් නිවේදනය කරා අවසානය වෙන්න තිබුනු දහවෙනි ෆිල්ම් එක කොටස් දෙකකට කඩනවා කියල ඒ Fast and furious 10 part 01 සහ part 02 කියල. ඇයි ඉතින් 7-8 දෙකම බිලියන් ඩොලර් ආදායමක් අරන් දුන්නා වගේම කොරෝනා අස්⁣සෙ ආපු 9ත් කොරන්ටීන් අස්සෙ පවා මිලියන 700ක ආදායමක් අරන් දුන්නනෙ. එහෙම එකේ එක දෙක කරල ගන්න එක පාඩුයැ. ස්ටූඩියෝ එකත් උඩින්ම අවසරේ දුන්න නිසා ෆිල්ම් දෙකකට මේක කැ⁣ඩුනා.

මේ ෆැන්චයිස් එක එන්න එන්න අවුල් වෙද්දි වින් ජනප්‍රිය තරු මේකට එකතු කරගන්න පටන් ගත්තා. ජේසන්, ලුක් එවන්ස්, චාර්ලිස් තෙරෝන්, ජෝන් සීනා, කාර්ඩි B, ටෝනි ජා, කර්ට් රසල්, ස්කොට් ඊස්වුඩ් වගේ අය වගේම කලින් ෆිල්ම් එකක මැරුනු හාන් වත් මරනෙන් නැගිට්ටෙව්වා.ඔන්න ඒ විදියට Fast X එකටත් සුපිරි තරු ගණනාවක් එකතු කරගත්තා. ජේසන් මොමෝආ, ඇලන් රිට්ච්සන්, බ්‍රී ලාර්සන් මේ පාර එකතු උනා.

මේ පාර ෆිල්ම් එක පස්වෙනි ෆිල්ම් එකට සීක්වල් එකක් වගේ. Fast Five එක්ක FAST X එක ලස්සනට ගලපලා තියෙනවා. පහේ විලන් උන රේයස්ගේ පුතා විදියට ජේසන් මේ පාර විලන් විදියට එකතු වෙනවා. ඒ අවුරුදු දහයක පලිගැනීමේ ප්ලෑන් එක්ක, නිකම් නෙමෙයි බැකප් ප්ලෑන් බර ගානක් එක්ක

ගොඩක් අය ෆිල්ම් එකේ ප්ලොට් එකට MEH කියල කිව්වත් ප්‍රඩක්ෂන් කොලිට් එක උපරිමෙන් තියෙනව. ඒ වලේම සිංදු ටිකත් ලස්සනට තියෙනවා. Part 2 විදියට 11 වෙනි ෆිල්ම් එක වගේම ස්ටූඩ්යෝ එක ඉල්ලපු විදියට 12කුත් ආවත් තියටර් එකකම බලන්න හිතෙන ෆැන්චයිස් එකක් මේක.

මෙම චිත්‍රපටය ඔරිජිනල් BluRay පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [විමා]” (Baiscopelk)
IMDb 5.8 /10 90,830 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Baaghi 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nandhi Varman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 100 Candles Game (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nineteen Eighty-Four (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
David (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules and the Circle of Fire (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kesari (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dream of Eternity (2020) Sinhala Subtitles
Apurva (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enemy at the Gates (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Dinal shanishma September 4, 2023 Reply

    Super

Leave a Reply to Dinal shanishma Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published