CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
734 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Final Destination Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Final Destination Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 14, 2025United States110 Min.
Your rating: 0
8.8 26 votes
Final Destination Bloodlines (2025) | ”මරණය වළකනු බැහැ”

Final Destination කියන්නේ සෑහෙන දෙනෙක් දන්න කියන චිත්‍රපටි මාලාවක්නේ. පුංචි කාලෙම මරණය කියන්නේ කොයිවගේ භයානක දෙයක්ද කියලා අපේ මනසට රිංගවන්න සමත්වුණු චිත්‍රපටි මාලාවක් විදිහට තමයි මම නම් Final Destination චිත්‍රපටි මාලාව හඳුන්වන්නේ. ඒ දවස්වල මාරම බයයි චිත්‍රපටිවල තිබ්බ දේවල් වලට. හුඟක් අයට අර කොට ලොරියේ සීන් එක ඔලුවට එනවා Final Destination කියද්දී. 2000 අවුරුද්දේ පටන්ගත්ත චිත්‍රපටි මාලාව අවුරුදු 11ක් ඇතුළත චිත්‍රපටි 5ක් නිකුත් කළා.
Jeffrey Reddick තමයි මේ කතාවේ නිර්මාණකරුවා වෙන්නේ. ඔයාලා දන්නවද එයා මේ පිටපත මුලින්ම ලියලා තියෙන්නේ ඔයාලා හැමෝම දන්න කියන The X-Files කතාමාලාවේ එක එපිසෝඩ් එකක් විදිහට. පස්සේ මෙයාට හිතිලා තියෙනවා මේකෙන් චිත්‍රපටියක් නිර්මාණය කරන්න. ඊටපස්සේ Warner Bros. Entertainment ආයතනයේ සමාගමක් වුණු New Line Cinema එකේ යාලුවෙක් එක්ක කතා කරලා මේකට The X-Files රචකයෝ වුණු James Wong සහ Glen Morganව සම්බන්ධ කරගෙන පළවෙනි චිත්‍රපටිය නිර්මාණය කරනවා. ඊටපස්සේ විවිධ අධ්‍යක්ෂකවරු සහ රචකයෝ යටතේ චිත්‍රපටි මාලාව ඉදිරියට කරගෙන ගියා.
ඉතිං මේ Final Destination Bloodlines කියන්නේ චිත්‍රපටි මාලාවේ 6වෙනි චිත්‍රපටිය. 5වෙනි චිත්‍රපටියෙන් අවුරුදු 14කට පස්සෙයි මේක නිර්මාණය වෙන්නේ.
Horror/Mystery ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Zach Lipovsky සහ Adam Stein. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 49ක් වෙනවා වගේම බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතයනය. මේ චිත්‍රපටිය Final Destination 5 චිත්‍රපටියට ප්‍රීක්වල් එකක් වෙනවා. ඒවගේම චිත්‍රපටි මාලාවේ වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය වෙන්නෙත් මේක. ඩො.මි. 50ක වියදමක් දරලා මේ වෙනකොට ඩො.මි 230කට වැඩි ඉතා ඉහල ආදායමක් ලබලා තියෙනවා.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි පරණ චිත්‍රපටි ටික වගේම සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන. ලේ කියන එක හොඳටම පෙන්නනවා. ඒ ගැනත් අවදානෙන්.

🚫මෙම ලබා දී ඇති පිටපත ඔරිජිනල් පිටපත නොවේ.මෙය Leak වූ පිටපතකි. මෙහි වීඩියෝ හා ශබ්ද වල ගුණාත්මක භාවය අඩුවිය හැකිය.මෙය හදිසිකාරයින් සඳහා පමණක් වන අතර ඔරිජිනල් පිටපත නිකුත්වූ විගස අප ලබාදෙනු ලැබේ. 🚫

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 7 /10 48,279 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kaitlyn Santa Juana isStefanie Reyes
Stefanie Reyes
Teo Briones isCharlie Reyes
Charlie Reyes
Rya Kihlstedt isDarlene Campbell-Reyes
Darlene Campbell-Reyes
Richard Harmon isErik Campbell
Erik Campbell
Owen Patrick Joyner isBobby Campbell
Bobby Campbell
Anna Lore isJulia Campbell
Julia Campbell
Brec Bassinger isIris Campbell (young)
Iris Campbell (young)
Tony Todd isWilliam John Bludworth
William John Bludworth
Andrew Tinpo Lee isMarty Reyes
Marty Reyes
Gabrielle Rose isIris Campbell
Iris Campbell

Similar titles

Ek Anchaahi Jalan () Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Little Mermaid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kandahar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gumasthan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Game On (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Time Cut (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coming 2 America (2021) Sinhala Subtitles
X2: X-Men United (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible 2 (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kadambari Aajo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vallavan Vaguthathada (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man of Reason (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published