CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3291 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 25, 2010Japan128 Min.
Your rating: 0
7.2 6 votes
Kimi ni Todoke (2010) | පාසලක්

අද මම ගෙනත් තියෙන්නෙ ජපන් live action film වලට ආස අයට තවත් සුපිරි මූවි එකක්. මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය. චිත්‍රපටය ගැන කිවුවොත් මේකත් මේ නමින්ම ගිය manga series එකක live action එකක්. කරුහෝ ෂීනා කියන manga artist තමයි manga එකේ නිර්මාතෘ. එතකොට මේකෙ film එක release වෙන්නෙ 2010දි film එකක් විදියට තිර රචනය කරල තියෙන්නෙ රිකා නෙසූ (rika nezu) වන අතර අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ නවුතෝ කුමසාවා (naoto kumazawa). එතකොට මේකේ සවාකෝ කුරෝනුමා ගෙ චරිතය කරන්නෙ මිකාකෝ තබේ (Mikako Tabe) ෂොටා කසෙහායා (Shota Kazehaya) ගේ චරිතය රඟ දක්වන්නේ හරුමා මිවුරා (Haruma Miura).

කතාව ගැන කියනවනම්, මේකත් පාසලක් තේමා කරගෙන හැදුනු එකක්. සවකෝ කුරෝනුමා කියන ගැහැනු ළමය the ring කියන චිත්‍රපට මාලාවෙ එන සවාකො කියන හොල්මන වගේ කියල, ඇයට අමනුෂ්‍යයන් කැඳවන්න පුළුවන් කියල පාසලේ මතයක් තියෙනව. ඒ නිසා ඇය සෑම විටම තනියම හුදකලාව කොන් වෙලා තමයි ඉන්නෙ ඉතින් ඔයිට වඩා දෙයක් මම කියන්න යන්නෑ බලලම රසවිඳින්න ඇත්තටම ලස්සන කතාවක්. ඒ වගේම තව දෙයක් තියෙනව මේකෙ සමහර වෙලාවට ඉන්න චරිත වල මුල් නමෙනුයි අග නමෙනුයි දෙකෙන්ම කතාකරනව ඒ නිසා ටිකක් අවදානෙන් බලන්න.

From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතුම් එස් පතිරගේ (Cinerulk)
IMDb 6.9 /10 2,777 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Godfather Part 3 (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crisis (2021) Sinhala Subtitles | Watch Online
Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Butterfly House (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anel Meley Pani Thuli (2022) | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Colour Padam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
O Kala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Protector (2005) | Tom yum goong | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published