
පි හැමෝම ගොඩක් ආදරය කරපු “Frozen” චිත්‍රපටිය , ඉතාම සාර්ථක ලෙස වේදිකාගත කරපු වෙනස්ම අත්දැකීමක් තමයි අද අරන් ඇවිත් තියෙන්නේ ..
Animation film එක බැලුවා කියලා මේක මිස් කරගන්න එපා මොකද සුපිරිම තාක්ෂනයන් භාවිතා කරලා , live crowd එකක් ඉස්සරහ මේ දිගහැරෙන සලරුව වෙනස්ම බලන්නම වටින අත්දැකීමක්ෆිල්ම් එකට වඩා මේකෙ සංගීත කොටස් දකින්න තියෙන එක තමා වෙනසකට තියෙන්නේ , ඉතින් චිත්‍රපටියකට එහා ගියපු වෙනස්ම සුපිරි අත්දැකීමක් ගන්න මේක නරඹන්න කියලා ආරාධනා කරනවා…
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBRip 480p | 650 MB | English | |
WEBRip 720p | 1.3 GB | English | |
WEBRip 1080p | 2.6 GB | English |