CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2314 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 09, 2025United States110 Min.
Your rating: 0
9 6 votes
G20 (2025) | “ත්‍රස්ත ප්‍රහාරය”

ඉතින් සිංහල දෙමල අලුත් අවුරුද්ද වගේම සිනෙරූ පවුලට අවුරුදු 6ක් පිරෙන අද දවසේ තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි අද මේ පැත්තට ගොඩ වැදිලා තියෙන්නේ..අද සිංහල උපසිරැසි අරගෙන ආවේ පහුගිය 10 වෙනිදා OTT වෙත නිකුත් වුණු G20 (2025) කියන Action/Thriller කාණ්ඩවලට අයත් ඉංග්‍රීසි චිත්‍රපටයට..ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Patricia Riggen විසින්.. ඒ වගේම නිෂ්පාදය කරන්නේ Andrew Lazar, Viola Davis සහ Julius Tennon කියන කට්ටිය විසින්..ඒ වගේම දැනට මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.1/10 ක රේටින්ග් අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ඇකඩමි සම්මානලාභිනි Viola Davis තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන ඇමරිකානු ජනාධිපතිනියගේ චරිතයට පණ පොවන්නේ.. ඊට අමතරව ප්‍රති වීරය චරිතය විදියට මෑත කාලීන ගොඩක් ජනප්‍රිය වුණු The Boys කතා මාලාවේ “හෝම්ලෑන්ඩර්” චරිතය රඟ දක්වපු Antony Starr රංඟනයෙන් දායකත්වය ලබා දෙනවා..ඊට අමතරව Marsai Martin, Anthony Anderson, Ramon Rodriguez, Sabrina Impacciatore, Douglas Hodge, Elizabeth Marvel වගේ රංගන ශිල්පීන් රැසක් සෙසු චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙනවා..

කතාව ගැන කිව්වොත් මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරිය..ඉතින් ඇය අලුත ⁣ඩිජිටල් මුදල් ඒකකයක් යෝජනාවක් එක්ක දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන G20 සමුළුවට සහභාගි වෙන්න යනවා..ඉතින් මේ සමුළුවට ලොව පුරා ලෝක නායකයෝ රැසක් එනවා.. මේ වෙලාවෙදි ඉතින් මේ ලෝක නායකයෝ සේරම හවස සමුලුවට කලින් සමූහ ඡායාරූපයකට පෙනී ඉන්න ලෑස්තිවෙන කොටම නොසිතූ විදියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා ඒ ත්‍රස්ත කණ්ඩායම විසින් මේ ලෝක නායකයෝ හැමෝවම ප්‍රාණ ඇපේට අරගන්නවා.. දැන් මේක ලෝක අර්ඹුදයක් බවට පත්වෙලා තියෙන්නේ..මොකද ලෝකේ බලවත්ම රාජ්‍ය වල රාජ්‍ය නායකයෝ සේරම මෙතන ප්‍රාණ ඇපකාරයෝ වෙලා තමයි ඉන්නේ..ඉතින් මේ කතාවෙදි,

ඇමරිකානු ජනාධිපතියවරිය කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ..?

එයා කොහොමද මේ ප්‍රහාරය නවත්තන්න සම්බන්ධ වෙන්නේ..?

ඇයි මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවෙන්නේ?

කවුද මේක මෙහෙය වන්නේ ?

කියන ප්‍රශ්න සේරටම උත්තර දැනගන්නම් ඔයාලට මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා..

ඇක්ෂන් ෆිල්ම් වලට ආස කෙනෙක්නම් ඔයාලට මේ චිත්‍රපටය හොඳට එන්ජෝයි කරන්න පුලුවන් වෙයි..

G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk )
IMDb 5.1 /10 8,184 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Viola Davis isDanielle Sutton
Danielle Sutton
Anthony Anderson isDerek Sutton
Derek Sutton
Ramón Rodríguez isAgent Manny Ruiz
Agent Manny Ruiz
Marsai Martin isSerena Sutton
Serena Sutton
Antony Starr isRutledge
Rutledge
Douglas Hodge isOliver Everett
Oliver Everett
Elizabeth Marvel isJoanna Worth
Joanna Worth
Christopher Farrar isDemetrius Sutton
Demetrius Sutton
MeeWha Alana Lee isHan Min-Seo
Han Min-Seo

Similar titles

Doctor Strange in the Multiverse of Madness (2022) Sinhala Subtitles | “අමුතු දොස්තරගේ බහු විශ්ව චාරිකාව” | සිංහල උපසිරැසි සමඟ
Slotherhouse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brahmastra Part One: Shiva (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Routtu (2020) Sinhala Subtitles
Vaamana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
EVOL (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Dance of Death (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irupathiyonnaam Noottaandu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Juni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultimate Avengers II (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World: Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ
Army of One (2020) With Sinhala Subtitles

(1) comment

  • Nuwan April 16, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published