CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2962 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [NO Ads]
Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 23, 2022United States140 Min.
Your rating: 0
9.3 12 votes
Glass Onion: A Knives Out Mystery (2022) | අභිරහස් විසඳීමේ කලාව

Glass Onion: A Knives Out Mystery කියන ෆිල්ම් ඒක. ෆිල්ම් ඒක අයත් වෙන්නේ Comedy / Crime / Drama / Mystery / Thriller කියන ගණයට. මේක ඉතින් ගිය වසරේ දෙසැම්බර් මාසේ නිකුත් උන එකක් ගොඩක් අය දැනටමත් බලල ඇති බලපු නැති අය බලන්න.

මේ ෆිල්ම් ඒකෙ පලවෙනි කතාව 2019 වසරේ නිකුත් කල Knives Out 2019. ඒක ෆිල්ම් ඒකනම් ඉතින් සුපිරියටම හිට් උන එකක් ගොඩක් අය බලලා තියෙනවා මං හිතන්නේ. මේ අරගෙන එන්නේ ඒකෙ දෙවෙනි කොටස. ඉතින් මේකයි ඒකයි අතර කිසිම සම්බන්දයක් නැ පලවෙනි ඒක බලපු නැති කෙනෙක්ට උනත් මේක බලන්න පුළුවන්. ඒත් මම නම් හිතන්නේ නැ පලවෙනි ඒක බලපු නැති කෙනෙක් නැතුව ඇති මොකද ඒ තරමටම පලවෙනි ෆිල්ම් ඒක හිට් වුනා. ඒ නිසාම තමයි මේකේ දෙවෙනි කොටසක් ගහන්න තීරණය කරලියට ආවේ.

මේ ෆිල්ම ඒකත් පලවෙනි ෆිල්ම් ඒක වගේම ගිය වසරේ තිබ්බ Oscar සම්මාන උළෙලේ Best Adapted Screenplay කියන සම්මානයට යෝජනා උනා නමුත් ඉතින් win කරන්න නම් අවස්ථාවක් හම්බුනේ නැ. ගොඩක් අයනම් කියන්නේ පලවෙනි ඒක තරම් සාර්ථක වෙන්න මේකට බැරි උනා කියලා. නමුත් ඉතින් කුතු හලන් බලන්න හොඳ ෆිල්ම් එකක් තමයි මේක.

ඉන්න නළු නිලියෝ සෙට් එකත් සුපිරි ආයි කතා දෙකක් නැ රංගනය පැත්තෙන් නම්. කතාව ගැන මුකුත් නොකිය ඉන්නම් මොකද මේක Sherlock Holmes ටයිප් ඒකෙ ෆිල්ම් එකක් නිසා බලන කෙනාට කුතු හලය කියන දේ තියෙන්නත් ඕනෙනේ,

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලිත් මධුශාන් (Baiscopelk)
IMDb 7.1 /10 390,125 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rian Johnson
Director

Cast

Daniel Craig isBenoit Blanc
Benoit Blanc
Edward Norton isMiles Bron
Miles Bron
Janelle Monáe isHelen / Andi Brand
Helen / Andi Brand
Kathryn Hahn isClaire Debella
Claire Debella
Leslie Odom Jr. isLionel Toussaint
Lionel Toussaint
Kate Hudson isBirdie Jay
Birdie Jay
Dave Bautista isDuke Cody
Duke Cody

Similar titles

Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bob Marley: One Love (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Percy Jackson & the Olympians: The Lightning Thief (2010)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home: Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jack in the Box: Rises (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Remnant (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bromance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Sonja (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rambo: Last Blood (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
White Snake (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published