EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageGodmothered (2020) | සිංහල උපසිරැසි සමඟ
නත්තල වෙනුවෙන්ම හා පවුලෙ හැමෝටම එකට බලන්න පුලුවන් චිත්‍රපටියක් Dissney+ විසින් මේ මාසේ එලිදැක්වූවා, ඒ වගේම මේකට සූම් එකෙන් තමා මුලින්ම උපසිරැසි දෙන්නේ,කතාව පැත්තට යමු, මේ කතව පටන් ගන්නෙ සුරගනා ලෝකෙන් එහෙ තියෙනවා මදර්ලෑන්ඩ් කියල මැජික් තැනක්, ගෝඩ්මදර් දෙව්දුවන් ජීත්වත් වුණ සහ ඉගෙන ගත්තු තැන
මේ සුරංගනාවියෝ මදර්ලෑන්ඩ් වල ඉදන් දුකින් ඉන්න මිනිස්සුන්ව සතුටට පත් කරන්න මේ ලෝකෙට එනවා, ඒ එන්නේ මනුෂ්‍ය ලෝකෙ කෙනෙක් එයාලගෙන් උදව් ඉල්ලුවොත් විතරයි, මිනිස්සු සුරංගනාවියන්ගෙන් උදව් ඉල්ලන එක නැති වෙලා,ඒක නිසා මදර්ලෑන්ඩ් එක වහන්න තීරණය කරනවා, ඉතිං ඒක නවත්තන්න එක සුරංගනාවියක් දරණ වෙහෙස ඔයාලට මේ කතාවෙන් බලන්න පුලුවන්,මේකට imDB ඒකෙන් 6.2/10 ලැබිල තියෙනවා








