EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Gumraah (2023) | “ප්‍රශ්නාර්ථ මිනීමැරුම”

(Gumraah (2023) Sinhala Subtitles) (Gumraah (2023) Sinhala Sub) (Gumraah (2023) Sinhala Subtitle) (Gumraah Sinhala Subtitle)

Thadam (2019) දමිළ ෆිල්ම් එක ආශ්‍රෙයන් නිර්මාණය වුණු රීමේක් ෆිල්ම් එකක උපසිරැසි තමයි මම අද අරගෙන ආවේ. නමින් Gumraah. මේ ෆිල්ම් එක,

Release Date – 7 April 2023

IMDb – 6.5/10

ඒ වගේම මේ ෆිල්ම් එක,

Directed by – Vardhan Ketkar
Written by – Aseem Arora, Magizh Thirumeni
Story by – Magizh Thirumeni
මෙහි නළු/නිළියන් ලෙස,

Aditya Roy Kapur – අර් ජුන් සහ රොනී ලෙසත්,
Mrunal Thakur – ශිවානි මාතූර් ලෙසත්,
Ronit Roy – ඒ.එස්.පී. යාදව් ලෙසත්,
Vedika Pinto – ජාන්වි ලෙසත් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කෙටියෙන් කියන්නම්…

ආකාශ් සර් දාන් කියන ව්‍යාපාරික පුද්ගලයෙක් ඔහුගේ නිවසේදීම ඝාතනය කරනවා. පසුව මෙම නඩුව පැවරෙන්නේ ශිවානි මාතූර් නම් කාන්තා පොලිස් නිලධාරියෙකුටය. ඇය ආකාශ්ගේ අසල්වැසි නිවස් වල සිටින අයගෙන් සොයා බලන විට ආකාශ්ගේ නිවස ඉදිරියෙන් තිබූ නිවසක සිටින කෙනෙක්ගෙ මිනීමරුවා සිටින සෙල්ෆි ෆොටෝ එකක් සොයා ගන්නවා. එම ෆොටෝ එකේ සිටින්නේ ශිවානි මාතූර් සමඟ මෙම මිනීමැරුම් නඩුව විමර් ශනය කරන ඒ.එස්.පී. යාදව්ගේ පරණ හතුරෙකි. ඔහු අර් ජුන්‍ ය.

ඉතින් මේ මිනීමැරුම ඇත්තටම කළේ කවුද?

පොලිසිය නොමග යවන්න අර් ජුන් යොදන විජ්ජාව මොකද්ද?

ඉතින් මම කළින්නුත් කිව්වනේ මේ ෆිල්ම් එක රීමේක් ෆිල්ම් එකක් කියලා. බලලම දැනගන්න මොන ෆිල්ම් එකද ප්‍රධාන කරගෙන තියෙන්නේ කියලා..

Comments

July 13, 2023

❤️👌👍