CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2545 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 11, 2024India159 Min.
Your rating: 0
10 19 votes
Hanu Man (2024) | වීරයා..!!

ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු සුපිරි ෆිල්ම් එකකට තමයි මේ උපසිරැසි අරන් ආවේ. ඒ තමයි HanuMan (2024) චිත්‍රපටය. බොහෝ ප්‍රසිද්ධ නළුවන්ගෙ ලොකු ෆිල්ම් එක්ක හැප්පිලා ඒවා සුනු විසුණු කල මේ චිත්‍රපටය බොහෝ කල් තිරගත වුනා, වගේම තවමත් වෙනවා.

ඔයාලට ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑ, පොඩි බජට් එකකින් හදපු, පොඩි නළුවෙක් ඉන්න මේ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 250 ඉලක්කය එහෙම නිකම්ම පාස් කරපු ෆිල්ම් එකක්. හරි එහෙනම් කථාව දෙසට යමු.

හනුමන්තු(වීරයා) කියන්නෙ අන්ජනාද්‍රි වල ඉන්න හොරෙක්. ඔහුගෙ වැඩේ තමයි හැමෝගෙන්ම හොරකම් කරන එක. ඉතිං ගමේ මොන හොරකමක් උනත් මෙයාගෙ පිටට ලේසියෙන්ම වැටෙනවා. ඉතිං මෙයා ආදරේ කරන ගැහැණු ළමයෙකුත් ඉන්නවා. එයාගෙ නම තමයි මීනාක්ෂි. ඇය වෛද්‍යවරියක්. කලකට පස්සෙ මැය මේ ගමට එනවා. ඉතිං හනුමන්තු සුපුරිදු පරිදි ඇය පස්සෙන් යන්න ගන්නවා. නමුත් ඇය මොහුව හොරෙක් ලෙස හංවඬු ගහනවා.

මේ මීනාක්ෂිත් හිතින් ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා ඔයාලම බලන්නකො. ඉතිං මේ ගමෙ කොල්ලකාරයො ඉන්නවා. දවසක් කොල්ලකාර ප්‍රහාරයක් නිසා, මීනාක්ෂිව බේරගන්න ගිය හනුමන්තු පිහි පහරවල් ගොඩක් සමඟින් මහා ප්‍රාකාරෙකින් ඇද වැටෙනවා.

ඉතිං ඔතනින් තමයි මේ කථාවෙ ප්‍රධාන කොටස ඇරඹෙන්නේ. ඔතනින් එහාට හනුමාන් දෙවිඳුන් එක්කම මේ කථාව බලමු එහෙනම්. ජයි බජරංඟබලී.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (Zoomlk)
IMDb 8.3 /10 19,048 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Teja Sajja isHanumanthu / Hanu-Man
Hanumanthu / Hanu-Man
Vinay Rai isMichael / Mega-Man
Michael / Mega-Man
Amritha Aiyer isMeenakshi
Meenakshi
Vennela Kishore isDr.Siri Vennela
Dr.Siri Vennela
Deepak Shetty isGajapathi
Gajapathi
Samuthirakani isVibhishana
Vibhishana
Satya isGunneswara Rao
Gunneswara Rao
Rohini Reddy isMeenakshi's Friend
Meenakshi's Friend

Similar titles

Jumanji: The Next Level (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cruella (2021) Sinhala Subtitles | Watch Online
Everything Everywhere All at Once (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Meg (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bastar: The Naxal Story (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Afterlife (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghajini (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Polar Bear (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Master Huo Yuanjia (2020) Sinhala Subtitles
Road House (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Dasun Oshada Gamage March 20, 2024 Reply

    Madame Web plz

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published