CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
16950 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Harry Potter and the Order of the Phoenix (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Harry Potter and the Order of the Phoenix (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Jun. 28, 2007United Kingdom138 Min.
Your rating: 0
votes
Harry Potter and the Order of the Phoenix (2007) | ෆීනික්ස් සංවිධානය!

හතරවෙනි සිනමාපටයෙදි ඔයාලා දැක්කනේ වෝල්ඩර්මෝට්ගේ නැවත පැමිණීම. ඒ වගේම හුඟක් දෙනෙක් ආදරය කරපු හපල්ෆෆ් නිවාසයේ සෙඩ්‍රික් වෝල්ඩර්මෝට් අතින් මියයනවා. ඉතින් මේ කරුණු සියල්ලම නිසා හැරි මානසිකව සෑහෙන ලොකු අවුලක ඉන්නේ. පස්වෙනි සිනමාපටය ආරම්භ වෙන්නෙම ඔහුට සහ ඔහුගේ ඥාති සොහොයුරා ඩඩ්ලිට ඩිමෙන්ටර්ස්ලාගේ පහරදීමක් එක්ක. ඉතින් ඒ අවස්ථාවේ හැරි ආරක්ෂිත මන්ත්‍රය සිදු කරනවා. ඒක මායා නීති උල්ලංඝනය කිරීමක් කියලා දන්නවනේ, මගල්ස්ලා ඒම නැත්තම් සාමන්‍ය මිනිස්සු ඉස්සරහා මායාවන් කරන්න තහනම් නේ. ඉතින් ඒ නිසා කුමක් වෙයිද කියලා කතාව බලාගෙනම දැනගන්නකො. ඒ වගේම තමා කලින් වතාවේ වෝල්ඩර්මෝට් ඉන්නකොට සිරීයස් බ්ලැක්, ඩම්බල්ඩොර් ආදි අය විසින් පවත්වගෙන ගිය ෆීනික්ස් සංවිධානය නැවත ඩම්බල්ඩෝර් එක් රැස් කරනවා. ඒ අතරේ තමයි මායා අමාත්‍යංශය විසින් හොග්වර්ට්ස් වලට ඇඟිලි ගහන්න ඩොලොරස් අම්බ්‍රිජ්ව එහාට එවන්නේ. ඒ කාන්තාවගේ පැමිණීම එක්ක සිද්ද වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉතින් ඔය අතරේ හැරි ප්‍රමුඛ අපේ කට්ටිය අම්බ්‍රිජ්ට හොරෙන් රහස් කණ්ඩායමක් නිර්මාණය කරනවා ඩම්බල්ඩෝර්ගේ හමුදාව කියලා. ඔය එකි මෙකි නොකී හැම කාරණයක් අවසානේ වෝල්ඩර්මෝට් සමඟ සටනක් පවා මේ කතාවෙන් බලාගන්න පුළුවන්. ඒනම් ඔය ඇති විස්තර. ඔන්න එහෙනම් අවස්ථාව උපසිරසිය අරගෙන කතාව බලන්න එක හුස්මට. කවදාවත් එපා නොවෙන සිනමා මාලාවක පස් වෙන දිග හැරුම.

ඉතින් තවත් වැඩි දෙයක් ඕන නෑ. අපේ පුංචි කාලේ වර්ණවත් කරපු මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙන අයව පොඩ්ඩක් මතක් කරන්නම්.

Michael Gambon ඇල්බස් ඩම්බල්ඩෝර් විදිහට
Robbie Coltrane හැග්රිඩ් විදිහට
Ralph Fiennes වෝල්ඩර්මෝට් විදිහට
Natalia Tena නිම්ෆෝඩාර් ටොන්ක් විදිහට
Gary Oldman සිරීයස් බ්ලැක්
David Thewlis රීමස් ලූපින් විදිහට
Imelda Staunton ඩොලෝරස් අම්බ්‍රිජ් විදිහට
Alan Rickman සෙවරස් ස්නේප් විදිහට
Daniel Radcliffe හැරි පෝටර් විදිහට
Rupert Grint රොන් වීස්ලි විදිහට
Emma Watson හර්මයිනි ග්‍රේන්ජර් විදිහට අපි හමුවට එනවා. ඔය ටික දෙනයි තව සෑහෙන්න ප්‍රමානයක් නළුවෝ ඉන්නවා මතක් කරන්නම ඕන. ඒත් ලිපිය දික් වෙන නිසා මෙතනින් නවතින්නම්.අ

මීට අමතරව IDMb දර්ශකයේ 491,000+ අධික මනාප සංඛ්‍යාවකින් 7.5ක තරම් ලොකු අගයක් ලබාගෙන තියෙනවා මේ සිනමා පටය. ඒ වගේම Fantasy / Family / Adventure කියන catagories වලට මේ සිනමා පටය අයත් වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවිශල් රසින්ත (Baiscopelk)
IMDb 7.5 /10 536,015 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

David Yates
Director

Cast

Daniel Radcliffe isHarry Potter
Harry Potter
Rupert Grint isRon Weasley
Ron Weasley
Emma Watson isHermione Granger
Hermione Granger
Michael Gambon isAlbus Dumbledore
Albus Dumbledore
Ralph Fiennes isLord Voldemort
Lord Voldemort
Tom Felton isDraco Malfoy
Draco Malfoy
Alan Rickman isSeverus Snape
Severus Snape
Robbie Coltrane isRubeus Hagrid
Rubeus Hagrid
Maggie Smith isMinerva McGonagall
Minerva McGonagall
Helena Bonham Carter isBellatrix Lestrange
Bellatrix Lestrange

Similar titles

Necromancer 2020 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rim of the World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transporter 2 (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thelma (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn 6: Last Resort (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Jingle Jangle: A Christmas Journey (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
White Elephant (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Keeping Up with the Joneses (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Retribution (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Beneath (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
2012 (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published