EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page🎬 Hellfire (2026) — බලන්නම ඕන Film එකක්!
ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… අද අපි කතා කරන්නේ Action film එකක් ගැන. නම Hellfire. නමෙන්ම තේරෙනවනේ, ගිනි ගන්නවා කියලා! 🔥
කතාව සරලයි. එක කෙනෙක් පොඩි town එකකට එනවා. ඒ town එකේ ඉන්න මිනිස්සු හිර වෙලා ඉන්නේ දරුණු boss කෙනෙක් ගාව. ඒ දකිද්දී මේ කෙනාට ඉවසන්නේ නෑ. ඔවුන් බේරගන්න ඒ boss ගාවට යනවා. ඊළඟ වෙන දේ? ඒක screen එකෙන්ම බලන්න! 😄
Stephen Lang ගේ acting එක ඇත්තටම ලස්සනයි. ඒ කෙනා screen එකට ආවම ඇඟ දවල් ගානේ ඇහිල්ල නගිනවා. Dolph Lundgren ත් ඉන්නවා villain විදිහට Harvey Keitel ත් cast එකේ ඉන්නවා, ඒ කිව්වේ film එකේ quality top notch.
Action ගැන කිව්වොත්. Real fights, real tension. Director Isaac Florentine action හදන්නේ හරිම clean විදිහට. ඒ feel එක Hellfire ගෙනත් ඉන්නවා හොඳට.
Runtime 1h 35m විතරයි — ඉතින් හිතෙනවා film එක දිගයි කියලා???. පටන් ගත්තාම ඉවර වෙනකම් seat එකෙ
. IMDb rating ත් ඉහළයි,!
Action කැමති කෙනෙක් නම් මේක skip කරන්න එපා! 💯
අලුත් movies, TV series ගැන කලින්ම දැනගන්න Cinesubz Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා යාලුවනේ! 🎉




