CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hercules In the Maze of the Minotaur (1994) | “හර්කියුලිස්ගේ දිනපතා සංචාරය 2”

 

එකම වසරක් තුල නිකුත් වුන මේ ෆිල්ම් සෙට් එක නිකුත් වෙනේනෙම ජනප්‍රියත්වය විමසා බලන්න 111 කින් යුක්ත කතා මාලවේ ජනප්‍රියත්වය 1994 දී මේ චිත්‍රපට 5න් විමසා බලන්නට ඇත මේ චිත්‍රපට මාලාව 1994 දී නිකුත් වෙන්නේ කතා මාලාව 1995 දී සීසන් 6 ක් ලෙස නිකුත් වෙන්නේ පසුවට Phil Weinstein අද්‍යක්ෂනය කල මේ නාට්‍ය මාලාව පුරා ත්‍රාසය පිරි තිබුනා, හර්කියුලිස්ගේ එනම් සියුස්ගේ තවත් පුතෙක් සමග ගැටෙන්න වෙනවා හර්කියුල්ස්ට සියුස්ගේ දරුවෙකු වුවත් ඔහු මනුෂයෙක් නොවේ ඔහු Minotaur නම් යක්ෂයෙක් ඔහු පසුපස හබා ගොස් සටන් කිරීම තමා මෙහි තියෙන්නේ !මේ කතාවත් සමගින් ඔබට ගෙන ආ හ්ර්කියුලිස් චිත්‍රපට මාලාව අවසන් වෙනවා මේ එහි පස්වැන්න හෙවත් අවසාන කතාන්දරය එහනම් සුබ පතනවා නැවත හමු වෙන තුරු

Comments