EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hercules in the Underworld (1994) | “හර්කියුලිස්ගේ දිනපතා සංචාරය 3”

 

 

අප ඉදිරිපත් කරගෙන යන හර්කියුලිස් චිත්‍රපට මාලාවේ 3 වැන්න වන අතර මෙය පසු කාලීනව හර්කියුලිස් පාතාලයට යන නමින් වාසනා පොත් ප්‍රකාශකයෝ පොඩි පොතක් පවා මුද්‍රණය කරලා තිබ්බා මට මතක විදියට එකේ කතෘ වුනේ මනෝජ් කියල කෙනෙක් පොතක් වුනේ පොඩි ගානක් ඒ කාලේ අන්න ඒ පොතේ තිබ්බ කතාව තමා මේ තියෙන්
නේ.හැම විටම හර්කීයුලිස්ගේ මරණය අපේක්ෂා කරන හේරා ඇටවූ උගුලක් තමා මේකත්
හර්කියුලිස්ට සිද්ද වෙනවා පාතාලයට යන්න එකත් පන පිටින් කව්ද පාතාලයට පන් පිටින් යන්නේ ! හර්කියුලිස්ට පුළුවන් !

සියුස් පවා තම පුත් හර්කියුලිස් අමරනියද නැද්ද බව දන්නේ නැහැ සියුස් තම පුතාට උදව්
නොකලත් මෙහිදී ඔහු කියනවා ඉවත් වෙලා යන්න කියලා සියුස් කියනවා මෙතක් කල් ඔහුට උදව් උපකාර කල අයෙක් පවා හර්කියුලිස්ට විරුද්ද වෙනවා ! හර්කියුලිස් පාතාලයට පිවිසි වෙලාවේ ඔහුගේ බිරිදත් එනවා ! හරි ඔය වගේ කතාව හර්කියුලිස් සමත් වෙනවද තම බිරිද බේරාගෙන නැවත එන්න කියල බලන්න පුළුවන් කතාව බලුවොත් !

Comments