EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Host (2020) | හොල්මන් සෙල්ලමක්

2020 තිරගත වෙච්ච imdb 6.5 ක අගයක් සහ rotten tomatoes 99 ක අගයක් තියෙන movie එකක් මේ movie එකේ cast එකට තියෙන්නෙ එගොල්ලන්ගේ ඇත්තම නම්,ගම් මේ කතාව කරලා තියෙන්නේ dashcam කරපු rob savage තමයි 2021 ආපු dashcam බලලා ඇතිනේ

ඇත්තටම මේ කතාව zoom meeting එකකින් වගේ තමයි යන්නේ යාලුවො 6 ක් ඉන්නවා එ තමයි හේලි,ජෙමා,එමා,කැරොලින්,ටෙඩි,රඩිනා මේගොල්ලෝ ඔක්කොම කතා කරනවා හොල්මන් සෙල්ලමක් ගැන මේක ටිකක් found footage වගේ යන්නේ මෙතන ජෙමා තමයි වැඩේ අල කරගන්නේ බොරු ආත්මයක් හදලා ජැක් කියලා එකෙන් පස්සෙ වෙන දේ බලන්නකෝ

Comments

November 6, 2024

🖤