EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Housefull 4 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aayush Joshi, Asha Dhingra, Farhad Samji, Harsh Raseen, Jayesh Parmar
Cast
Go Full Cast PageHousefull 4 (2019) | විනෝදාත්මක ආත්මීය බැඳීම..
ඉතින් හවුස්ෆුල් චිත්‍රපට මාලාවේ වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය. එහෙමත් නැත්නම් හවුස්ෆුල් 4 වැනි චිත්‍රපටය තමයි අද අපි ඔබවෙත අරගෙන එන්නේ. සුපුරුදු පරිදි comedy-drama ගණයට අයත් මේ චිත්‍රපටය වසර 600 කට පසු පුනරුප්පතියක් ලබන පිරිසක් වටා ගෙතුණු අතර සිනහ සාගරකින් පිරි මිනිත්තු 145ක් අක්ශේ – රිතේෂ් ඇතුළු පිරිස ඔබට තිලිණ කරනවා ඇති. අක්ශේ කුමාර්, රිතේෂ් දේශ්මුක්, බොබී ඩියෝල්, පූජා හේග්ඩේ ක්‍රිති සැනෝන්, ක්‍රිති කර්බන්දා, චන්කි පාන්ඩේ, ජොනී ලිවර් ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයන අතර 2019 ඔක්තෝම්බර් 25 මෙය ලොවපුරා තිරගතවීම ආරම්භ කරමින් ඉන්දියානු රුපියල් කෝටි 280ක පමණ ආදායමක් උපයා ගැනුනා. එමෙන්ම මෙහිදී අක්ශේ කුමාර් නිරූපණය කරන බාලා චරිතය මෑතකදී වඩාත් කතාබහට ලක්වූ අතර ඔහුගේ රංගනය සහ එහි අංගරචනය(MakeUp) බොහෝ පැසසුමට ලක්වූවා. එමෙන්ම බාලා ඩාන්සින් ස්ටෙප් එකට ලොකු කතාබහකට ලක්වුවා. මේ චිත්‍රපටයට පිටපතක් මෑතකදී නිකුත් වූනද මෙතරම් ඉක්මනින් ඔබට මෙය ගෙනෙන්නට හැකිවේවී යයි අපි කිසිවිටෙකත් බලාපොරොත්තු වුනේ නැහැ.
- Housefull (2010)
- Housefull 2 (2012)
- Housefull 3 (2016)
- Housefull 4 (2019)
- Housefull 5 (2025)




