CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
7079 Views

  • Player 01 480P/720P/1080P
  • Player 02 480P/720P/1080P
Hridayam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Hridayam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Jan. 21, 2022India172 Min.
Your rating: 0
votes

Hridayam කියන්නේ 2022 අවුරුද්දේ පෙබරවාරි මාසේ 18 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු රොමැන්ස් චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ Vineeth Sreenivasan. රංගනයෙන් දායක වෙන්නේ Pranav Mohanlal, Kalyani Priyadarshan සහ Darshana Rajendran. අරුන් නීලකන්ඩන් ගේ වයස අවුරුදු 17 ඉඳන් 30 වෙනකන් ජීවිතේ සිද්දීන් තමයි මේ කතාවට පාදක් වෙන්නේ. අරුන් කියන්නේ කේරලයේ තියෙන බොහොම ජනප්‍රිය KC Tech කියන ඉන්ජිනියර් කොලේජ් එකට අලුතෙන් එන තරුනයෙක්. මේ කොලේජ් එකේ රහස් පටු මග කියලා ස්ථානයක් තියෙනවා. කොලේජ් එකට අලුතෙන් එන හැමෝටම මේ ස්ථානය අඳුන්වලා දෙනවා. මේ දොරෙන් එහා පැත්තේ තියෙන දේ බලන්න පුලුවන් වෙන්නේ ඔයගොල්ලන් මේ කොලේජ් එකේ ඉන්න අන්තිම දවසේ කියලා.

ඉතින් කාලය ගත වෙද්දී ඔහු එම කොලේජ් එකේම දර්ශනා කියන ගෑනු ලමයට ආදරය කරනවා. ඔවුන් දෙදෙනාගේ ආදර කතාව තමයි චිත්‍රපටිය මුල් බාගය පුරාවට යන්නේ. ඉතින් ඊට පස්සේ මේ දෙන්නගේ ආදර කතාවට මොකද වෙන්නෙ කියලා කතාව බලලම දැනගමු. ජීවිතේ සුන්දර ම කාලයක් ගැන කියවෙන මේ චිත්‍රපටිය බලපු නැති අයට බලන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ഹൃദയം (N/A)
IMDb 8.9 /10 4,066 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Pranav Mohanlal isArun Neelakandan
Arun Neelakandan
Kalyani Priyadarshan isNithya Balagopal
Nithya Balagopal
Aswath Lal isAntony Thadikaran
Antony Thadikaran
Vijayaraghavan isNeelakandan
Neelakandan
Arun Kurian isVarun Subrahmanyam
Varun Subrahmanyam
Johny Antony isBalagopal
Balagopal

Similar titles

Hindi Medium (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hal (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
14 Phere (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saathiya (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trance (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Solo (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Women Talking (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Prosecutor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder on the Orient Express (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Top Gun: Maverick (2022) Sinhala Subtitles | “මිහිපිට සිටිනා හොඳම ගුවන් නියමුවා” | සිංහල උපසිරැසි සමඟ

(7) comments

  • sasanika April 22, 2022 Reply

    I can’t download films this site.

    • Cinesubz April 22, 2022 Reply

      please use download tab 02/03/ or 04
      or telegram download,
      or you can try again after few hours

  • zehan June 16, 2022 Reply

    wow. super film.i love it

    • Gayan Sampath September 3, 2022 Reply

      හරිම ලස්සන කතාවක්…උපරිම මහන්සියකින් site එක හදලා.එකට ෆිල්ම් දාලා subtitles එක්කම…හරිම පිලිවෙලකට හදලා තියෙනවා…මාරම ලස්සනයි හැමදෙයක් මෙ සයිට් එකෙ තියෙන…🥺♥️

      • Cinesubz September 4, 2022 Reply

        Thanks Bro for your comment ….

  • anonymous June 24, 2022 Reply

    thanaks for making this site for us.😘😘

  • Yashith June 29, 2022 Reply

    හිතට වැදුන film එකහ් 🥺❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published