CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2694 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads}
  • Player 03 720p [No Ads}
Hunting Season (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hunting Season (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 02, 2010Turkey140 Min.
Your rating: 0
10 2 votes
Hunting Season (2010) | “අභිරහස් හස්තය”

තවත් තුර්කි මාස්ටර් පීස් එකක් ඔයාලා වෙනුවෙන් දිග අරින්න තමයි මේ ලෑස්තිය…

සුපුරුදු විදිහටම ඉතින් IMDB 7.4 ක අගයකුත්, Rotten Tomatos 66% කුත් , ගූගල් පරිශිලක අගය 91% කුත් අරන් තියනවා ඒ වගේම 2011 තුර්කියේ ජාතික චිත්‍රපට උළල “Yesilcam Award”හි දී හොදම නලුවා , හොදම සහය නලුවා ,වසරේ හොදම චිත්‍රපටය වගේ සම්මාන කිහිපයකුත් අරන් තියනවා.. මගේ භාශාවෙන් ඉතින් මේකත් සුපිරි චීස් කෑල්ලක් තමයි..😍

තව දෙයක් තමයි අපි English / Indian / Korean TV සීරිස් වලටයි ෆිල්ම් වලටයි එක රාමුවක කොටු වෙලා තියන නිසා මේ අනික් භශාවන්ගෙන් නිකුත් වුන මේ වගේ අති සුපිරි ෆිල්ම් ,සීරිස් මග ඇරෙනවා.. විශේශයෙන්ම මේ තුර්කිය , ස්පාඤ්ඤය , ජර්මනිය , ඉතාලිය වගේ රටවල් ගත්තොත් විශාල ප්‍රමාණයක් හොද තත්වයේ කතා අපිට බලාගන්න පුලුවන්.. ඉතින් මගේ උත්සහය මේ සබ් මෙතෙක් ඇවිත් නැති ඔයාලට රසවිදින්න බැරි වුන ෆිල්ම් ටිකකට ඉදිරිකාලයේ උපසිරැසි ගේන්න…

කලින් දුන්න මගේ ස්පාඤ්ඤ කතාවට හොද සහ ඉහලම ප්‍රතිචාර තිබ්බා Mystery/ Thriller බලන අපේ පිස්සන්ගෙන්..ඉතින් ඒ ප්‍රතිචාර වලටත් බොහෝම ස්තූතියි..😎💙

ඒක බැලුවේ නැත්තං මෙතන ඔබන්න..! Link

කතාව පැත්තට ගියොත් කතාවේ මුලින්ම ඔයාලට බලාගන්න පුලුවන් ගඟක තිබිලා හම්බවෙන මනුස්සයෙක්ගේ අතක්.. මේ අතේ අයිති කාරයා හොයගෙන් යද්දි අපිට හම්බවෙන එක සැකකාරයෙක්… මේ සැකකාරයත් වැඩි දවසක් ජීවත් වෙන්නේ නෑ… ඉතික් කාගෙද මේ අත, ඇයි සැකකාරයාව මරන්නේ, මේකට සම්බන්ධ කවුද, ඇයි අතක් විතරක් තිබ්බේ කෝ අනික් කෑලි… මේ සේරටම මොකද වුනේ කියලා උත්තර හොයන්න මේ පැය 2යි විනාඩි 25ක් පුරා දිවෙන මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.. ඉතින් මේ හම්බවෙන මිනිස් අත පිටිපස්සේ තියෙන්නේ ඇත්තටම අහස පොලව නොඋසුලන ඛේදවාචකයක් කිව්වොත් ඒ වචනේට සාධාරණත්වයක් එනවා..මේ කවුද කියලා මේ රහස් පරීක්ෂකයින් හොයන් යන ගමනේ අපිට බලාගන්න පුලුවන් වෙනවා එක් එක් පවුල් තමන්ගේ ලමයින්ටත් වඩා දෙවියන්ගේ ගෞරවය හා පවුල ගෞරවය ගැන සැලකිලිමත් වෙන කතාත්..ඇත්තටම මේ තුර්කිය කියන්නේ මුස්ලිම් රටක්.. මේ රටේ තියන සමහර සමාජීය හා පවුල් ප්‍රශ්න ගැනත් අපිට මේකේ බලාගන්න පුලුවන්..

Hunting Season (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunting Season (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තාරක ලහිරු මධුශාන් (Cinerulk)
IMDb 7.4 /10 35,497 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Yavuz Turgul
Director

Cast

Similar titles

The Rooster (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kolai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Commando (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Baywatch (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Let Me In (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mechanic: Resurrection (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rustom (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bob Biswas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Xtreme (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nishan July 28, 2023 Reply

    මං වැඩියෙන් ආස මුවි එක ගැන විස්තරෙ දාපු විදියටයි එක කියවන්නයි

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published