EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

I Am Legend (2007) | ඝනඳුර ආලෝකමත් කරන්න!

මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ ලෝකයේ පැතිර යන භයානක වෛරසයක් ගැනයි. මුලින්ම පිළිකා නිට්ටාවටම සුව කිරීමට සොයා ගනු ලබන වෛරසයක් වුවත් පසු කාලිනව එයින් භයානක රෝගයක් වැලඳෙනවා.බ්ෆිල්ම් එක ආවේ 2007 දි උනාට කතාවේ හැටියට වෛරසය පැතිර යන්නේ 2009 දි…

ඉතින් මෙමගින් ඉතා විශාල පිරිසක් මිය යන අතර ඉතිරි වන පිරිසෙන් වැඩි කොටස අන් අයව එනම් රෝගයට ස්වභාවයෙන්ම ප්‍රතිරෝධයක් දක්වන සුලු පිරිසව හපාකමින් ආලෝකයට බියෙන් සැඟවී සිටිනවා.

ප්‍රධාන නලු හමුදා වෛද්‍යවරයෙක් වන අතර ඔහු නිව්යෝක් නගරයේ තවමත් බේරී සිටිමින් මෙම රෝගයට බෙහෙතක් සොයා ගැනීමට වෙහෙසෙනවා. මුලු නගරයම මනුෂ්‍යයෙක්ව සිටින්නේ ඔහු පමණක් වන අතර ඔහු හා තනිනොතනියට සිටින්නේ බල්ලෙක් පමණයි. ඔහු වෙනත් බේරී සිටින අයවලුන්ව සොයා ගැනීමට වෙහෙසෙමින් සිටිනවා.

මේ ෆිල්ම් එක සම්මාන 17 කට නිර්දේශ වී ඉන් 7ක් දිනා තිබෙන අතර 7.1/10 IMDB රේටින් අරන් තියෙනවා.

Comments

May 20, 2023

මාර scene එක කියන්නෙ මම මේක දවස් ගානකට කලින් search කලා, එතකොට තිබ්බෙ නෑ ඒත් දැන් තියනවා.. මම කලිනුත් මේ වගේ search කරලා හම්බුනේ නැති ඒවා ටික දවසකින් ඔයාලා මේකට add කරනවා.. කෝමද් ඒම වෙන්නෙ.😍

    Cinesubz May 21, 2023

    Kattiya request karana ewa api denawane. telegram set wenna oyath film illanna puluwan