CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4278 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
I Am Legend (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

I Am Legend (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 12, 2007United States101 Min.
Your rating: 0
10 8 votes
I Am Legend (2007) | ඝනඳුර ආලෝකමත් කරන්න!

මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ ලෝකයේ පැතිර යන භයානක වෛරසයක් ගැනයි. මුලින්ම පිළිකා නිට්ටාවටම සුව කිරීමට සොයා ගනු ලබන වෛරසයක් වුවත් පසු කාලිනව එයින් භයානක රෝගයක් වැලඳෙනවා.බ්ෆිල්ම් එක ආවේ 2007 දි උනාට කතාවේ හැටියට වෛරසය පැතිර යන්නේ 2009 දි…

ඉතින් මෙමගින් ඉතා විශාල පිරිසක් මිය යන අතර ඉතිරි වන පිරිසෙන් වැඩි කොටස අන් අයව එනම් රෝගයට ස්වභාවයෙන්ම ප්‍රතිරෝධයක් දක්වන සුලු පිරිසව හපාකමින් ආලෝකයට බියෙන් සැඟවී සිටිනවා.

ප්‍රධාන නලු හමුදා වෛද්‍යවරයෙක් වන අතර ඔහු නිව්යෝක් නගරයේ තවමත් බේරී සිටිමින් මෙම රෝගයට බෙහෙතක් සොයා ගැනීමට වෙහෙසෙනවා. මුලු නගරයම මනුෂ්‍යයෙක්ව සිටින්නේ ඔහු පමණක් වන අතර ඔහු හා තනිනොතනියට සිටින්නේ බල්ලෙක් පමණයි. ඔහු වෙනත් බේරී සිටින අයවලුන්ව සොයා ගැනීමට වෙහෙසෙමින් සිටිනවා.

මේ ෆිල්ම් එක සම්මාන 17 කට නිර්දේශ වී ඉන් 7ක් දිනා තිබෙන අතර 7.1/10 IMDB රේටින් අරන් තියෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොයිලි ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 7.2 /10 777,556 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Will Smith isRobert Neville
Robert Neville
Alice Braga isAnna Montez
Anna Montez
Dash Mihok isAlpha Male
Alpha Male
Willow Smith isMarley Neville
Marley Neville
Emma Thompson isDr. Alice Krippin
Dr. Alice Krippin
Darrell Foster isMike - Military Escort
Mike - Military Escort
Joanna Numata isAlpha Female
Alpha Female
Samuel Glen isMilitary Driver - Jay
Military Driver - Jay

Similar titles

The Eye (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Flu (2013)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanam Re (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Modest Heroes (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arrival (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Back to the Outback (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blood & Gold (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Madura shyamal May 20, 2023 Reply

    මාර scene එක කියන්නෙ මම මේක දවස් ගානකට කලින් search කලා, එතකොට තිබ්බෙ නෑ ඒත් දැන් තියනවා.. මම කලිනුත් මේ වගේ search කරලා හම්බුනේ නැති ඒවා ටික දවසකින් ඔයාලා මේකට add කරනවා.. කෝමද් ඒම වෙන්නෙ.😍

    • Cinesubz May 21, 2023 Reply

      Kattiya request karana ewa api denawane. telegram set wenna oyath film illanna puluwan

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published