CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

I Know What You Did Last Summer (2025) | පසුගිය ගිම්හානයේ කළ දේ

 

90 දශකයේ slasher ෆිල්ම් පිස්සුව මතකද කොක්කක් අතේ තියාගෙන පන්නන, I Know What You Did Last Summer කියන නෝට් එකෙන් හැමෝම ගැස්සිලා ගියපු ඒ කතාව අමතක කරන්න බෑනේ. Jennifer Love Hewitt ලා රඟපාපු ඒ ෆිල්ම් franchise එක, horror ෆිල්ම් ඉතිහාසයේ අමරණීය මතකයක්.

ඉතින්, අවුරුදු ගාණකට පස්සේ, ඒ බය හිතෙන මතකය ආයෙත් අලුත් වෙන්නයි යන්නේ! මෙන්න එනවා I Know What You Did Last Summer 2025. මේක නිකන්ම රීමේක් එකක් නෙවෙයි. මේක ඒ කතාවේ අලුත්ම පරිච්ඡේදයක්. පරණ කතාවෙන් බේරුන Julie James ලා ආයෙමත් මේ කතාවට සම්බන්ධ වෙද්දී, අලුත් යාලුවෝ සෙට් එකකට ඒ පරණ සීන් එකට මූණ දෙන්න සිද්ධ වෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි…

යාලුවෝ සෙට් එකක් ජූලි 4 වෙනිදා පාටියක් දාලා ෆන් එකක් ගන්න යනවා. ඒත් ඒ රෑ එයාලගේ අතින් ලොකු වැරැද්දක් වෙනවා. ඒක ලෝකෙන් හංගන්න පුළුවන් රහසක් කියලා හිතුවත්, හරියටම අවුරුද්දකට පස්සේ එයාලට අර බය හිතෙන පණිවිඩේ ලැබෙනවා. ඒත් එක්කම, පරණ කතාවේ මාලුකාරයා වගේම කොක්කක් අතේ තියාගත්ත අලුත් මිනීමරුවෙක් එයාලව එකින් එකා දඩයම් කරන්න පටන් ගන්නවා.

කවුද මේ අලුත් මිනීමරුවා? එයාලගේ රහස එළියට ආවේ කොහොමද? පරණ කතාවට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද?

එහෙනම් බලන්න සෙට් වෙන්න! ගිහින් එන්නම්!

Comments

August 31, 2025

Nice