CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4053 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 12, 2010South Korea144 Min.
Your rating: 0
10 13 votes
I Saw The Devil (2010) | අපූරු පලිගැනිම (18+)

 

ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරිම සුපිරි කොරියානු චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි දාලා ගෙනාවා. IMDb දර්ශකයේ 7.8/10ක් තරම් ඉතා ඉහල අගයක් අරගෙන තියෙන මේ සුපිරි චිත්‍රපටිය සම්මාන 11කින් පිදුම් ලද චිත්‍රපටියක්. ඒ වගේම තවත් සම්මාන 6ක් සඳහා නාම යෝජනා ලබලත් තියෙනවා. දකුණු කොරියාවේ දර්ශන තල වල රූප ගත කරලා තියෙන මේ චිත්‍රපටිය ත්‍රාසජනක සහ අපරාධමය ගණයට ගැනෙනවා.. ඒ වගේම මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 140 වෙනි ස්ථානය රඳවගන්න තරම් මීට වසර තුනකට පෙර තිරගත උන මේ චිත්‍රපටියට හැකි වෙලා තියෙනවා. චිත්‍රපටියේ සුපිරි බව තව කියන්න ඕන නෑ.. කතාව ගැන ටිකක් කියන්නම්.

වාහනේ දෝෂයක් නිසා පාළු පාරක් අයිනේ ඒ වාහනේ නවත්තගෙන ඒක ඇතුලට වෙලා ඉන්න ගෑනු ලමයෙකුට ඒ පාරේ යමින් සිටින තවත් වෑන් රථ රියදුරෙක් විසින් උදව් කරන්න ඉදිරිපත් වෙනවා. හැබැයි ඒ වෙනකොටත් ඒ ගෑනු ලමයා වාහන ඇදගෙන යාමේ සේවාවකට ඇමතුමක් දීලා ඉවරයි. ඒ නිසා ඇය ඔහුගෙ උදව් ප්‍රතික්ෂේප කරනවා. (අනිත් එක අද කාලේ කාවවත් විශ්වාස කරන්නත් බෑනේ) නමුත් ඔහු බලෙන්ම වගේ වාහනේ තත්වය පරීක්ෂා කර බලලා ඒ වාහනය සෑහෙන්න එරිලා කියලා ගෑනු ලමයට පවසලා එතනින් යන්න යනවා. හැබැයි ඇත්තටම ඔහු එතනින් යන්නම යන්නෙ නැහැ. අනිත් පැත්තෙන් ඇවිත් අර වාහනේ වීදුරුව කඩලා ගෑනු ලමයට මිටියකින් හිසට පහර දීලා ඇදගෙන ගිහින් ඔහුගෙ වෑන් රථයට දාගෙන ඔහුගෙ ගෙදරට අරගෙන යනවා. එහිදී තමන් ගැබිණියක් බවත් තමන්ව නොමරන ලෙසත් ඒ ගැහැනු ලමයා ඔහුට පැවසුවත් ඔහු ඒ ගැන නොතකා ඇයව අමානුෂික අන්දමින් ඝාතනය කරනවා. පොලිසියට සොයා ගන්න ලැබෙන්නේ ඇගේ හිස විතරයි.

මෙසේ ඝාතනයට ලක් උන ගෑනු ලමයගෙ පෙම්වතා වන සුහ්යුන් කිම්, වෘත්තියෙන් රහස් පොලිස් නිලධාරියෙක්. ඒ වගේම ඇගේ පියා විශ්‍රාම ලත් පොලිස් නිලධාරියෙක්. ඉතින් මේ සුහ්යුන් ඔහුගෙ පෙම්වතිය ඝාතනය කල මිනී මරුවා හොයන්න උත්සාහ කරනවා. එහිදී මෙවැනි ගැහැණු ලමුන් ඝාතනය කල පුද්ගලයන් සිව් දෙනෙක් පිළිබඳව තොරතුරු ඔහුට හොයා ගන්න පුළුවන් වෙනවා. ඔහු ඒ එකිනෙකා පස්සෙන් පන්නලා කොහොම හරි ඔහුගෙ පෙම්වතියව ඝාතනය කල ඝාතකයව හොයා ගන්නවා.. නමුත් ඔහු ඒ ඝාතකයව එක පාරටම මරන්නෙ නැහැ. ඒ වෙනුවට ඔහු අපූරු අන්දමකින් ඝාතකයගෙන් පලි ගන්නවා.

ඉතින් යාළුවනේ.. කවුද මේ ඝාතකයා? සුහ්යුන් කොහොමද නිවැරදි ඝාතකයව හඳුනා ගන්නේ? ඝාතකයට උදව් කරන අයත් ඉන්නවද? නැත්නම් ඝාතකයා තනිවම ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක්ද? ගැහැණු ලමුන් ඝාතනය කල අනෙකුත් ඝාතකයන් තිදෙනාටත් සුහ්යුන් වැඩේ දේවිද? ඔහුගෙ පෙම්වතිය ඝාතනය කල ඝාතකයගෙන් ඔහු පලි ගන්නෙ කොහොමද? ඇයි ඔහු ඝාතකයව එක පාරට නොමරන්නේ? අවසානයේදිවත් ඒ ඝාතකයව සුහ්යුන් විසින් මරා දාවිද? නැත්නම් ඝාතකයා අතින් සුහ්යුන් මිය යාවිද? එහෙමත් නැත්නම් අපි කවුරුත් නොහිතන දෙයක් සිදු වේවිද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. ඒ වගේම මේ කතාව අනෙක් බොහෝමයක් චිත්‍රපටි වගේ අවසානයක් නොමැතිව අවසන් වෙන්නෙ නැහැ කියලත් කියන්නම ඕන.

I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Saw the Devil (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිනිඳු සම්පත් (Baiscopelk)
IMDb 7.8 /10 155,712 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kim Jee-woon
Director

Cast

Lee Byung-hun isKim Soo-hyeon
Kim Soo-hyeon
Choi Min-sik isKyung-chul
Kyung-chul
Jeon Kuk-hwan isSquad Chief Jang
Squad Chief Jang
Cheon Ho-jin isSection Chief Oh
Section Chief Oh
Oh San-ha isJoo-yeon
Joo-yeon
Nam Bo-ra isSection Chief's Daughter
Section Chief's Daughter
Lee Jun-hyuk isNIS Agent
NIS Agent
Yoon Chae-yeong isNurse Han Song-i
Nurse Han Song-i

Similar titles

Army of Darkness (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The 3rd Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You’re Not Alone (2020) Sinhala Subtitles
Fallen (1998)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Spit on Your Grave (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Redcon-1 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seoul Vibe (2022) Sinhala Subtitles
You’re So Precious to Me (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangman (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Red Shoes (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
On the Line (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan April 16, 2025 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published