CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3004 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
iBoy (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

iBoy (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 27, 2017United Kingdom90 Min.
Your rating: 0
8.4 5 votes
I-Boy (2017) | අයි-බෝයි : ඩිජිටල් මනසක වික්‍රමය

Crime, Science fiction ගණයට වැටෙන IMDb අගය 6ක් වන ලස්සනම ලස්සන කතාවක්. කතාවේ නම තමයි I-Boy.

මේ කතාව ගෙතෙන්නෙ ඉස්කෝලේ යන ටොම් (Bill Milner) කියන පිරිමි ළමයා වටායි. ටොම් ජීවත් වෙන්නේ එයාගෙ අත්තම්මා (Miranda Richardson) එක්ක. ටොම් පංතියේ එතරම්ම දක්ෂ ළමයෙක් නෙමෙයි. ඒත් එයා ආදරේ කරන ලුසී කියන ගෑණු ළමයා (Maisie Williams) ඉස්කෝලේ යන්න, පාඩම් වැඩ කරන්න එයාට වඩා කැමතියි.

දවසක් ටොම් ලුසීව බලන්න එයාගෙ ගෙදර යනවා. ඒ යනකොට ලුසීගෙ සහෝදරයයි ලුසීයි ලොකු කරදරයක වැටිලා ඉන්නේ. එයාලට කරදර කරන්න එන්නේ එයාලගෙම පංතියේ පිරිමි ළමයින් ටිකක්.

මේ ගැන්සිය ටොම්ව දැක්කම ටොම් පස්සෙන් එලවන් ගිහින් ටොම්ට වෙඩි තියනවා. වෙඩි වදින්න කලින් හදිසි කෝල් එකක් ගන්න උත්සහ කරපු ටොම්ට වෙඩි වැදීමත් එක්කම එයාගෙ ෆෝන් එකේ චිප්ස් කෑලි වගයක් කණ ඇතුළින් එයාගෙ මොළයට යනවා. ටොම් සනීප වෙන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහට නෙමෙයි. අසාමාන්‍ය හැකියාවන් තියන කෙනෙක් විදිහට.

මේ හැකියාවන් පාවිච්චි කරලා ටොම් එයාටයි ලුසීටයි කරදර කරපු අය සහ එයාලගේ ලොක්කන් ගැන තොරතුරු හොයනවා. ඒ තොරතුරු හොයන්නේ තමන්ගේ මොළයෙන් වැරදි කාරයන්ගේ ෆෝන්, කම්පියුටර් හැක් කරලා. ඒ වගේම ටොම් හතුරන්ගේ බැංකු ගිණුම් හැක් කරලා ලොකු සුද්දයකුත් දෙනවා. මේ ඔක්කොම ටොම් කරන්නේ I-Boy කියන අන්වර්ථ නාමය පාවිච්චි කරලයි.

එක දිගට වෙන කරදර වලින් මිදෙන්න ටොම් ගෙ ලොකුම හතුරා වෙන එල්මන් (Rory Kinnear) නොගන්න උත්සහයක් නෑ. එල්මන් ටොම්ව අල්ලාගෙන එයාගෙ හොර වැඩ වලට පාවිච්චි කරන්න හදනවා. ඒක හරියයි ද? ටොම්ටයි ලුසීටයි කරදර කරපු පංතියේ යාළුවන්ට මොකද උනේ? නගරයේ මිනිස්සු I-Boy කියන චරිතයට කැමති ද? කතාව බැලුවම ඔයාලට මේ දේවල් ගැන දැනගන්න පුළුවන්.

මේ චිත්‍රපටය Netflix කියන ඇමරිකානු සමාගමේ නිපැයුමක්. කතාව අධ්‍යක්‍ෂණය කලේ Adam Randall කියලා කෙනෙක්.

iBoy (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
iBoy (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමිකර විදානගේ (චාමි) (Baiscopelk)
IMDb 5.9 /10 23,604 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

X2: X-Men United (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kesari (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Choose or Die (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Current War  (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman: Unbound (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bogieville (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Invisible Boy (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asuran (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shooter (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan September 14, 2024 Reply

    Tmx

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published